නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ විමර්ශන කොට්ඨාෂයේ අත්අඩංගුවෙන් පැන යාමට කල උත්සාහයට සහාය වූ පොලිස් කොස්තාපල් රවිඳු සංදීපව තවත් සිව්දෙනෙකු සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.