නීතියේ අවුලක් තියෙනව නේ, ඔය සංවිධානත්මක අපරාධ කරන එවුන් උන් මිනී මරලත් නෑ ආයුධ අල්ලත් නෑ
ඔක්කොම වැටෙන්නේ මරන්න ප්ලෑන් කරා කියන එකටනේ,
Shooters ල ව හයර් කරනව
Rider ව හයර් කරනව
Plan එක වෙන කාගෙවත්..
මූ කරන්නේ කෝල් එකෙන් බැලැන්ස් කරන එක විතරයි.
මං හිතන්නේ නෑ මිනී මරපු කෙනාට තරම් ලොකු කේස් එකක් මුන්ට පත්තු කරගන්න පුලුවන් වෙයි ද කියලා,
එක්කෝ නීතිය වෙනස් කරන්න ඕනේ සංව්දානාත්මක අපරධ වලට වෙනම
මෙව්වා සම්පාදනය කරන කාලේ මෙවගෙ Online Apps පාවිච්චි කරලා ගේම් දෙන යුගයක් නෙමෙයි නේ තිබිලා තියෙන්නේ...මුං එකෙන් රිංගන්න හදන්නේ