හරක් පැටියා සහ මිනිස් පැටියා

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හරක් පැටියා සහ මිනිස් පැටියා

    :love::love:
    ලංකාවෙ ඉන්න Photographers ලාට පුලුවන් ගෑණියෙක් බාගෙට ඇඳන් ඉන්න එකක් හරි ඇඳන් ඉන්න ඒවා ගලවන්න හදන එකක් හරි එහෙටයි මෙහෙටයි ඇන්ගල් කර කර ගහලා Photoshoot කියලා දාන්න විතරයි,ඇයි යකෝ උන්ට මේවගෙ ලස්සන දැක්කම හිත පිරිලා යන Photoshoots කරන්න බැරි,,ලංකාවෙ ඉන්න ගොඩක් Photographers ලාට ගැහැණු ශරීරෙන් එහා මොකුත් හිතෙන්නෙම නැහැ මට පේන විදියට,,,,,


    HOMlP.jpg




    HOYfj.jpg




    HOdRl.jpg




    HOwm2.jpg




    HOIYf.jpg




    HObKU.jpg





    HOoE9.jpg




    HOAVu.jpg




    HOWTg.jpg




    HOjsX.jpg




    HOQl8.jpg




    HOTox.jpg


     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලන්කාවේ කොයි අම්මද බන් හරක් පැටියෙක් ලගට බබෙක් යවන්නේ. ගෙදර් ඇති කරන බල්ලටවත් ලගට එන්න දෙන්නේ නැති කොට..
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලන්කාවේ කොයි අම්මද බන් හරක් පැටියෙක් ලගට බබෙක් යවන්නේ. ගෙදර් ඇති කරන බල්ලටවත් ලගට එන්න දෙන්නේ නැති කොට..

    ඒකත් ඇත්ත
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවේ කරනවා බන්... පොඩ්ඩක් බලපන් හිමංෂු මේ ළගදි කරල තිබ්බා. .ඒක පට්ට...