හරක් මස් කනවද?........

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හරක් මස් කනවද?........

    හරක් මස් කනවද?
    එහෙනම් මේකත් බලන්න...............

    54389340177635316819841.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    kala thiyenawa.dan kanne kalathurakin.godakma ek eke thread balala thama harak mas kanna epa une.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    adika lesa onama masak kawoth aniwaryen ma leda hadenawa.. mass kanawa kiyala .. 3 welatama mass kanne modayo.. sathiyakata sarayak ho 2 serayak kama hondatama pramanawath..

    adika cholestrol onawata wada bath kapuwahmath hadenawa.. onawata wada, bath , koss, dell kapuwahamath cholestrol hadenawa.. ekata thama pala warga , fibre content eka wadi ewa kanna kiyanne..

    onna okai mata denna thiyana uththaraya.. ..kanna puluwan onama deyak kawata kamak nah. eth ewa onawata wada kawoth leda hadenawa.. onama kamakata ya podui..

    broilers chicken meeta wada waha.. puluwan nam eyin walaki sitinna..

    ( - rep dena ayata kiyanne.. mama waradi nam .. methana karunu idiri path karanna.. namath samaga -rep dennawa nam denna.. . )

    post eka dapu ekke nata kiyanne. podak thawa poth path kiyawanna.. doctors lagen ahala balanna.. :) kisima deyak hariyata nodana nigamana walata enna epa.. anget ley madi ayata kanna kiyanne red meat.. :) sama deyakama honda wagema narakath thiyanawa.. ey gana podak hithala balanna. :) )
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    kala thiyenawa.dan kanne kalathurakin.godakma ek eke thread balala thama harak mas kanna epa une.

    ඒ කියන්නෙ එලකිරියෙන් සැහෙන්න හොදක් කරලතියෙන්නෙ....
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    adika lesa onama masak kawoth aniwaryen ma leda hadenawa.. mass kanawa kiyala .. 3 welatama mass kanne modayo.. sathiyakata sarayak ho 2 serayak kama hondatama pramanawath..

    adika cholestrol onawata wada bath kapuwahmath hadenawa.. onawata wada, bath , koss, dell kapuwahamath cholestrol hadenawa.. ekata thama pala warga , fibre content eka wadi ewa kanna kiyanne..

    onna okai mata denna thiyana uththaraya.. ..kanna puluwan onama deyak kawata kamak nah. eth ewa onawata wada kawoth leda hadenawa.. onama kamakata ya podui..

    broilers chicken meeta wada waha.. puluwan nam eyin walaki sitinna..

    ( - rep dena ayata kiyanne.. mama waradi nam .. methana karunu idiri path karanna.. namath samaga -rep dennawa nam denna.. . )

    post eka dapu ekke nata kiyanne. podak thawa poth path kiyawanna.. doctors lagen ahala balanna.. :) kisima deyak hariyata nodana nigamana walata enna epa.. anget ley madi ayata kanna kiyanne red meat.. :) sama deyakama honda wagema narakath thiyanawa.. ey gana podak hithala balanna. :) )

    විද්‍යාත්මකව ඔයාගෙ තර්කය හරි වෙන්න පුලුවන්. ඒකෙ පිලිගතහැකි කරුනු තියෙනවා. මම මෙතන ඔයත් එකක් තර්කයක පැටලෙන්න හදන්නෑ. නමුත් මම මෙ පිතුරය එලකිරියට දැම්මෙ වෙන පරමාර්ථයකින්. හරක්මස් කන අයට ලැජ්ජා අපහාස කරන්නවත් එයලාව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි. විද්‍යාත්මකය සනාථ කරපු දෙයක් දැනුවත් කරන්නයි.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇත්තද? :lol::(

    :no::no::no: නෑ බන් ඇත්තටම මට මස් මාලු කන්න බෑ අප්පිරියයි කවදාවත් කලා නෑ .එක පාරක් දන්නේ නෑතිව කුනිස්සෝ දාපු මැල්ලුමක් කැවිලා දවසේම වමනේ ගියා.අනේ මන්ද බන් සමහරැ කියනවා ලෙඩ වෙයි කියලා එත් කන්න බැරි නම් මොනවා කමන්නද
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගමයා;12869425 said:
    :no::no::no: නෑ බන් ඇත්තටම මට මස් මාලු කන්න බෑ අප්පිරියයි කවදාවත් කලා නෑ .එක පාරක් දන්නේ නෑතිව කුනිස්සෝ දාපු මැල්ලුමක් කැවිලා දවසේම වමනේ ගියා.අනේ මන්ද බන් සමහරැ කියනවා ලෙඩ වෙයි කියලා එත් කන්න බැරි නම් මොනවා කමන්නද

    සතුටුවෙයන් උබ. පුලුවන් තරම් කොල ජාති කාපන්. ගොටුකොල සාරණ වගේ ගුණ තියෙන ඒවා. එලවලු තම්බල කාපන්. මස් මාලු වලින් ඈත්වෙන්න පුලුවන්නම් කොච්චර හොදද? මමත් සෑහෙන්න දුරට ඇත්වෙලා ඉන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    ගමයා;12869425 said:
    :no::no::no: නෑ බන් ඇත්තටම මට මස් මාලු කන්න බෑ අප්පිරියයි කවදාවත් කලා නෑ .එක පාරක් දන්නේ නෑතිව කුනිස්සෝ දාපු මැල්ලුමක් කැවිලා දවසේම වමනේ ගියා.අනේ මන්ද බන් සමහරැ කියනවා ලෙඩ වෙයි කියලා එත් කන්න බැරි නම් මොනවා කමන්නද

    machan mama kiyanne pudgalayek ful vegitarian wenna ona 55 ho 60 passe.. hethuwa.. mass wage bara ahara dirawanna amaru nisa.. sahallu ahara gathtama .. nirogiwa inna puluwan..

    tharuna wadena kale angata, ley wage ma , calcium awashyai.. ewa ikmanin mass , malu walin ganna puluwan,,,

    elawalu angata awashyai.. ewa ona tharam kawata kisima awulak nah.. eth mass saha malu ekathu kara ganna puluwan nam hondai..

    mass saha, malu nokawa kiiyala leda hadenne nah.. eth anagta awshya karana samahara protein nathuwa yanawa..eka nisa ledak hadunoth recover wenna wela yanawa.. :) :)