හරක් මස් කනවද?........

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,532
    6,010
    113
    විද්‍යාත්මකව ඔයාගෙ තර්කය හරි වෙන්න පුලුවන්. ඒකෙ පිලිගතහැකි කරුනු තියෙනවා. මම මෙතන ඔයත් එකක් තර්කයක පැටලෙන්න හදන්නෑ. නමුත් මම මෙ පිතුරය එලකිරියට දැම්මෙ වෙන පරමාර්ථයකින්. හරක්මස් කන අයට ලැජ්ජා අපහාස කරන්නවත් එයලාව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි. විද්‍යාත්මකය සනාථ කරපු දෙයක් දැනුවත් කරන්නයි.
    ow oba hari.. harak mass adika lesa kawoth angey rash hadenawa.. isso, dallo wagema harak masuth sarai.... harak mass ma kanna kiyala niyamayak nah..

    eth lokaya, haraka, ura, kukula saha bataluwa/eluwa wa ne mass snadaha hadanne.. .. broilers la nam waha.. kanne nathi tharamata hondai..

    godak aya oya katholika ayata mass waddo kiyala kiyanawa ne.. un mass kanne iridata dawalta thama boho welawata.. anek sama dawasakama ithin malu thama.. :)

    onama kamak sambarawa kawoth no leda.. :) jeewath wenawa kiyala katada 120 jeewath wenna ona.. 80 athal eke inna puluwan nam echcarai :)

    mass kanwa kiyala mala perathayo wage kawahama thama ehema wenne..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි හරක් මස් ගැන විතරක් කතා කරන්නේ. මේවා මස් නෙවෙයිද? මේ ගැනත් හිතන්න.......


     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    harak mas wetharak nemai anith maswalinuth walakinna puluwannam loku deyak,

    meka eka parama karunna amarui
    eka nesa teka teka purudu wenna,

    ex : mas kanna asawak wage awama, soya packet1 arun awilla ewage hadan kanna, dan eka eka rasa walin thiyana nesa, apahasuwak ne

    anna ewage mas wenuwata adeshakayak hoya ganna, ethakota hodai,

    mas wagema maluth, maluwoth kochchara dukak wedalada marenne.

    habai me okkoma ekapara karunna amarui, teka teka puluwan uparimayen karunna uthsaha karamu, yam dawasaka apetath puluwan 1ka karunna
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan mama kiyanne pudgalayek ful vegitarian wenna ona 55 ho 60 passe.. hethuwa.. mass wage bara ahara dirawanna amaru nisa.. sahallu ahara gathtama .. nirogiwa inna puluwan..

    tharuna wadena kale angata, ley wage ma , calcium awashyai.. ewa ikmanin mass , malu walin ganna puluwan,,,


    elawalu angata awashyai.. ewa ona tharam kawata kisima awulak nah.. eth mass saha malu ekathu kara ganna puluwan nam hondai..

    mass saha, malu nokawa kiiyala leda hadenne nah.. eth anagta awshya karana samahara protein nathuwa yanawa..eka nisa ledak hadunoth recover wenna wela yanawa.. :) :)

    ඔව් බන් ඔක කියනවා තමයි ගොඩක් එවුන්.එත් මචන් මම හිතලා මස් මාලු නොකා ඉන්නව නෙවෙයි කන්න අප්පිරියයි මේ ගැන ඩොකෙක් ගෙන් ඇහුවා එහෙම අය කලාතුරකින් ඉන්නවාලු .උබට කියන්න මම වැඩ කරන්නෙත් කෙටරින් එකක කනව නම් ඔනේ තරම් මස් මාලු කන්න පුලුවන් එත් මට නම් කන්න බෑ.මම කිරි ,යෝගට් වගේ නම් නිතර කනවා බොනවා .වෙන මොනව කරන්නද බන්
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    උබට රෙප් දුන්නට හරක් මස් කන එකෙකුට තරහ ගිහිල්ල...
    හුටා හරක් මස් කඩ මුදලාලි කෙනෙක්ද දන්නෑ..අනේ..එයා ගැන පව් කියල හිතෙනව
    :lol:




    Snap_20120615205740_005.jpg
     
    Last edited:
    • Like
    Reactions: dxx

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    thambi hutthonta thamai kiyannna oneee asarana harakawa gathanaya karanawa keri wesige putthu unge ammalawa genalla bella kapala marala pennana oneeee unta
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan hoda post ekak.
    mamanam kanne neha
    eka eka toke dammata uba ganan ganna epa.
    thread eka idiriyata geniyapan.

    Rep Added
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කෝරලේමහත්තයා;12873793 said:
    උබට රෙප් දුන්නට හරක් මස් කන එකෙකුට තරහ ගිහිල්ල...
    හුටා හරක් මස් කඩ මුදලාලි කෙනෙක්ද දන්නෑ..අනේ..එයා ගැන පව් කියල හිතෙනව
    :lol:




    Snap_20120615205740_005.jpg

    උබට විතරක් නෙවෙයි බන්. මටත් දෙතුන්දෙනෙක්ම රතුපාට කොටු දීල තිබුනා. මොඩ මිනිස්සු බන්. මම මේකෙ ඉන්නෙ කොටු ගනින්න නෙමෙයි කියල උන් දන්නෑ....

    උබට රෙප් දෙන්න බැලු. පුලුවන්උන ගමන් දෙන්නම්.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කෝරලේමහත්තයා;12873793 said:
    උබට රෙප් දුන්නට හරක් මස් කන එකෙකුට තරහ ගිහිල්ල...
    හුටා හරක් මස් කඩ මුදලාලි කෙනෙක්ද දන්නෑ..අනේ..එයා ගැන පව් කියල හිතෙනව
    :lol:




    Snap_20120615205740_005.jpg


    උබට විතරක් නෙවෙයි බන්. මටත් දෙතුන්දෙනෙක්ම රතුපාට කොටු දීල තිබුනා. මොඩ මිනිස්සු බන්. මම මේකෙ ඉන්නෙ කොටු ගනින්න නෙමෙයි කියල උන් දන්නෑ....

    උබට රෙප් දෙන්න බැලු. පුලුවන්උන ගමන් දෙන්නම්.


    owa ganan ganna epa ban..manasika leddu:D+
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඇයි හරක් මස් ගැන විතරක් කතා කරන්නේ. මේවා මස් නෙවෙයිද? මේ ගැනත් හිතන්න.......





    :rolleyes:උබ ඌරන්ගේ කිරිත් බොනවද?:rofl: