ow oba hari.. harak mass adika lesa kawoth angey rash hadenawa.. isso, dallo wagema harak masuth sarai.... harak mass ma kanna kiyala niyamayak nah..විද්‍යාත්මකව ඔයාගෙ තර්කය හරි වෙන්න පුලුවන්. ඒකෙ පිලිගතහැකි කරුනු තියෙනවා. මම මෙතන ඔයත් එකක් තර්කයක පැටලෙන්න හදන්නෑ. නමුත් මම මෙ පිතුරය එලකිරියට දැම්මෙ වෙන පරමාර්ථයකින්. හරක්මස් කන අයට ලැජ්ජා අපහාස කරන්නවත් එයලාව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි. විද්‍යාත්මකය සනාථ කරපු දෙයක් දැනුවත් කරන්නයි.
jeewath wenawa kiyala katada 120 jeewath wenna ona.. 80 athal eke inna puluwan nam echcarai
machan mama kiyanne pudgalayek ful vegitarian wenna ona 55 ho 60 passe.. hethuwa.. mass wage bara ahara dirawanna amaru nisa.. sahallu ahara gathtama .. nirogiwa inna puluwan..
tharuna wadena kale angata, ley wage ma , calcium awashyai.. ewa ikmanin mass , malu walin ganna puluwan,,,
elawalu angata awashyai.. ewa ona tharam kawata kisima awulak nah.. eth mass saha malu ekathu kara ganna puluwan nam hondai..
mass saha, malu nokawa kiiyala leda hadenne nah.. eth anagta awshya karana samahara protein nathuwa yanawa..eka nisa ledak hadunoth recover wenna wela yanawa..![]()
![]()
harak mas nam kanne ne.. eth Harak mas kana Hambayanwa nam kanna hithenawa/



).කෝරලේමහත්තයා;12873793 said:උබට රෙප් දුන්නට හරක් මස් කන එකෙකුට තරහ ගිහිල්ල...
හුටා හරක් මස් කඩ මුදලාලි කෙනෙක්ද දන්නෑ..අනේ..එයා ගැන පව් කියල හිතෙනව
![]()
machan hoda post ekak.
mamanam kanne neha
eka eka toke dammata uba ganan ganna epa.
thread eka idiriyata geniyapan.
Rep Added
කෝරලේමහත්තයා;12873793 said:උබට රෙප් දුන්නට හරක් මස් කන එකෙකුට තරහ ගිහිල්ල...
හුටා හරක් මස් කඩ මුදලාලි කෙනෙක්ද දන්නෑ..අනේ..එයා ගැන පව් කියල හිතෙනව
![]()
උබට විතරක් නෙවෙයි බන්. මටත් දෙතුන්දෙනෙක්ම රතුපාට කොටු දීල තිබුනා. මොඩ මිනිස්සු බන්. මම මේකෙ ඉන්නෙ කොටු ගනින්න නෙමෙයි කියල උන් දන්නෑ....
උබට රෙප් දෙන්න බැලු. පුලුවන්උන ගමන් දෙන්නම්.
+ඇයි හරක් මස් ගැන විතරක් කතා කරන්නේ. මේවා මස් නෙවෙයිද? මේ ගැනත් හිතන්න.......
උබ ඌරන්ගේ කිරිත් බොනවද?