හරක් මස් කන් නැද්ද? ගවයාගේ අස්ථි ජෙලටින්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හරක් මස් කන් නැද්ද? ගවයාගේ අස්ථි ජෙලටින්



    1307453100872.jpg


    ඔබ රස කර බලන ඔබේ දරුවා ට රස බලන්නට දෙන ජුජුප්ස් කැබැල්ලක් මාෂ්මෙලෝ කැබැල්ලක් ජෙලි කෝප්පය තුළ ගවයාගේ ජීවය රැඳී ඇති බව ඔබ සිතුවාද ?
    ගවයාගේ අස්ථි කොටස් අධි පීඩන උදුන් වල බහා අධි ඌෂ්ණත්වයක් යටතේ තැම්බූ විට එන සාරය සකස් කර ජෙලටින් කුඩු ලෙස වෙලෙඳපොල වෙත පැමිණේ.

    5236_395017743940236_421675849_n.jpg


    එයින් සකස් වන රසකැවිලි ඔබ රස බලන්නේ මේ පිළිබඳව අවබෝධයක් නොමැතිව විය හැකිය .
    ඔබ ගව මස් නොකන කෙනෙක් නම් ජෙලටින් අඩංගු පැණි රසකැවිලි ආහාරයට ගැනීම තුළින් වක්‍රාකාර ව ඔබේ ප්‍රතිපත්ති බිඳී යයි.

    gelatin1.jpg


    ප්‍රඥාවෙන් කටයුතු කරන්න.
    රසකැවිලි පැකට් එකේ අඩංගු ද්‍රව්‍ය තුළ ජෙලටින් යයි සඳහන් තිබේ දැයි විමසිල්ලෙන් බලන්න .
    ශාක සාර ජෙලි භාවිතා කරන්න.
    එය ඔබේ යහපත් සෞඛ්‍යයට මෙන්ම තවත් ජීවිතයක් සුරැකීමට ඉවහල් වනු ඇත.


    a037631a74c1132bd79ea26041e4dcfe.jpg


    gummy-bears.jpg.653x0_q80_crop-smart.jpg


    100_1959-600x358.jpg
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම බෙනා;18678198 said:
    අනේ මන්දා බන්..අපි නොදෑනුවත්වම පවට යොමු වෙනවා පෙලක් දේවල් වලින්​

    ලංකාවේ කන කෑම වලින් බොහොමයක් වස විස
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ග්ලූකෝ රස මාමේ... ග්ලූකෝ රස මාමේ... කොච්චර කෑවත් මදි මට ග්ලූකෝ රස කෝ.. :love: මේවායෙත් තියෙනවද?:confused::sorry::confused::eek:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    gelatin වලට ආදේශක තියෙනවා ඇල්ගී, මුහුදු පැලෑටි වගේ දේවල් වලින් හදන. ඒවාට යොමු වෙන්න ඕනේ. මේක බෙදා ගත්ත එක ලොකු දෙයක්.
    (title එකේ පොඩි දෙයක් note කරා. ඒකට කියන්නේ: හරක් මස් (විතරක්) කන්න එපා කියල බන කියන එවුන් හරකුන්ගේ නෑයෝ)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අදමයි දැනගත්තේ බන් කොච්චර
    හරක් මස් ඇලජික් පොඩි උන් පවා ඕවා කනවනේ :shocked:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    gelatin වලට ආදේශක තියෙනවා ඇල්ගී, මුහුදු පැලෑටි වගේ දේවල් වලින් හදන. ඒවාට යොමු වෙන්න ඕනේ. මේක බෙදා ගත්ත එක ලොකු දෙයක්.
    (title එකේ පොඩි දෙයක් note කරා. ඒකට කියන්නේ: හරක් මස් (විතරක්) කන්න එපා කියල බන කියන එවුන් හරකුන්ගේ නෑයෝ)


    ශාක වලින් නිපදවෙන ඒවා තියෙනවා.විශේෂයෙන් මුහුදු ශාක වලින් .නමුත් විශාල වශයෙන් මිල අධිදිකයි. ලංකාවේ විකුණන්න තියෙනවද දන්නෙත් නෑ .