හරක් ලයිසන් ගත්තහම වෙන දේ..

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    kisima discipline ekak nathi thanak thamayi kalubovila hospital eka issaraha. hariyata handiye eka paththaka 163, 176 bus nawattan innawa. anith paththe 183 nawattan innawa. passen bus ekak enawa nam eka block karagena nawattan innawa minissu nagina kam. thawa threewheel park dekak. paarawal hatharak bedena handiya. parawal podiyi heavy traffic. police dennek innawa un threewheel un ekka kayiya gahagena ahaka balan innawa. threewheel unta ona thanaka park karan inna puluwan.
    kohuwala, dehiwala police inna okkomala maaru karanakan owa hadanna ba.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Othana witharak newe bn kohewath lankawe minissunge disipline nah..adu gaane thamunge line ekewath drive karanne nah nah puluwan tharan horne gahanawa...okkoma details centralize data base ekakata daala fine gahuwanan auto pita rata wage..lassanata hadei apeayyala tika :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    Othana witharak newe bn kohewath lankawe minissunge disipline nah..adu gaane thamunge line ekewath drive karanne nah nah puluwan tharan horne gahanawa...okkoma details centralize data base ekakata daala fine gahuwanan auto pita rata wage..lassanata hadei apeayyala tika :lol:
    ow. eth mama kiwwe othana puruddak widihata hamadama harak wage inna loku set ekak innawa. policiya dannawa. eth mokawath karanne na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    Lankawata yanna ganna one ara deathrace eke tiyena wage car ekak.happunath ganak ne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    Me nakiyata gedarata wela inna barida. okunta drive karanan denna hoda ne. age law ekak genna one.
     
    • Haha
    Reactions: neyohk

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is no need to consider who drove the vehicle. It was clear that before all the people crossed the road this vehicle started to move. Who is the driver and his status is irrelevant. But unfortunately if it is Law Student or other VIP another Law is applied inSL. This is the sad reality and how many more lives needed to lost before our authorities understand this. Not only Black lives Matter , but also All Lives Matter .(VIP, Police, Law students, Doctors, included)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    වයස් සීමා දාන්න ඕන. නැත්නම් පාරේ යන මිනිස්සුයි මැරෙන්නෙ.
     
    • Like
    Reactions: aneasarayana

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාව දවසක් කහ ඉරේ නෑවෑත්තුවේ නෑ කියලා ඈල්ලුවා. ඈත්තටම මිනිස්සු මාරු වෙලා ඉවර වුනාම තමා මම ඉස්සරහට ගත්තේ. පාර හිස්. පොලිසියේ එකා දඩයක්වත් ලිව්වේ නෑ උපදෙස් දුන්නා. මම කිව්වා පාරේ කවුරුවත් හිටියේ නෑනේ කියලා. පොලිසියේ බුවා කිව්වා, කහ ඉර අයිති පදිකයන්ට, පදිකයා පාරේ අනිත් පෑත්තේ සීමාව පනිනකම්ම නවත්තන් ඉන්න එක රියදුරන්ගේ වගකීමක් කියලා. මොකද පදිකයා සමහර විට ආයේ අනිත් පෑත්තට පනින අවස්ථා තියෙනවා කියලා. ඒ හින්දා නීතිය පදිකයා මාරු වෙලා ඉවර වෙනකම්ම වාහන නවත්තන් ඉන්න ඕනෙලු. ඒ කතාව ඈත්ත. වඩා වටින්නේ මනුස්ස ජීවිත

    Owwa monaada bro..man eka paara yellow light eke giyai kiyala passen pannala alluwa maha paandaraka ..355$ fine gahuwa..magen road rules gana pashna 20k withara ahuwa thawa tikak man katha kalanan jail ekatath aran yanawa :lol: :lol:
     
    • Haha
    Reactions: malakadss

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Eye mutta kara gahana dial ekakage badu wagyk pare heluna pettah color lights gawa.ekata udawwata hitiye bike eke giya ekek.winadiyak iwasanna be pitipassen hitapu unta, horn eka uda naginna hadanwa..gon pa#%*#
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,958
    113
    Panadura
    Eye mutta kara gahana dial ekakage badu wagyk pare heluna pettah color lights gawa.ekata udawwata hitiye bike eke giya ekek.winadiyak iwasanna be pitipassen hitapu unta, horn eka uda naginna hadanwa..gon pa#%*#

    කලර් ලයිට් වල රතු පත්තු වෙලා තියෙන කොටත් පිටිපස්සෙන් ඉන්න බස්කාරයො හෝන් එක ගහනවා ඉවරයක් නැතිව
    මාර උන් බන් ඉන්නෙ​
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    වයස 65 න් පස්සේ වසරක් පාසා ශරීර යෝග්‍යතා වාර්තා සලකා රියදුරු බලපත්‍ර අලුත් කරන්න හදන්න ඕන.
     
    • Like
    Reactions: aneasarayana