හරක් ලයිසන් ගත්තහම වෙන දේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,190
    17,128
    113
    අඩු ගානෙ මිනිස්සු පාර පනිනකන් ඉන්න බෑ..දැන් ඉතිං සමහර අය කියයි වැරදීමකින් කියලා.වෙන රටවල පාරේ පේමන්ට් ඵකේ ගිය කෙනෙක් ගෙ අතේ සයිඩ් කන්ණාඩිය වැදුනත් වාහනේ ඵළවන ඵකා තමා වැරදි.

    • Like
    Reactions: malakadss

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    The kid was lucky enough to escape with minor injuries. You are correct. The driver is certainly at fault. Most probably on the phone and dreaming. Excuse will be inadvertently pressed the accelerator.
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    399
    251
    63
    ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
    Mekada danne na?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩු ගානෙ මිනිස්සු පාර පනිනකන් ඉන්න බෑ..දැන් ඉතිං සමහර අය කියයි වැරදීමකින් කියලා.වෙන රටවල පාරේ පේමන්ට් ඵකේ ගිය කෙනෙක් ගෙ අතේ සයිඩ් කන්ණාඩිය වැදුනත් වාහනේ ඵළවන ඵකා තමා වැරදි.

    Pamunuwa pare mage side kannadiya wedila thiyanawa deparak :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Threeweel brothersla thami wedima hadissi karayo, saha bayke kattiya.Avunath vishashayen wheel kattiya thamai kodesi nethuwa minissunta pihitata enne.

    Accident එකක් වෙන හැම වෙලාවකම කොහෙ හරි ඉඳන් එතනට බල්ලෙක් එනවා නේ. මේ video එකෙත් ඉන්නවා.
    :baffled:

    නෑ බන් ඌ පදික බල්ලෙක්. පාර මාරුවෙනගමන් හිටියෙ කහ ඉරෙන්.
    අතන කලබලේ නිසා උට අවුල්ගියා යන්න තියන ගමනත් අමතක උනා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Threeweel brothersla thami wedima hadissi karayo, saha bayke kattiya.Avunath vishashayen wheel kattiya thamai kodesi nethuwa minissunta pihitata enne.

    නෑ බන් ඌ පදික බල්ලෙක්. පාර මාරුවෙනගමන් හිටියෙ කහ ඉරෙන්.
    අතන කලබලේ නිසා උට අවුල්ගියා යන්න තියන ගමනත් අමතක උනා.

    වල් බල්ලා වුනත් ඌ දන්නවා පාර මාරුවෙන හැටි.

    කෙල්ලගේ කකුල් යට කරගෙන යනවා නේ අරූ..එච්චර බරකට කකුලක් කැඩෙන්නේ නැද්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
    Mekada danne na?
    මේ වයසට වාහන එලවන්න හොඳද මම අහන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටරේ පෑගිලා වගේ
    වයසට ගියාමත් පොඩි උන් වගේ වෙනවනෙ සංවේදන වැඩ කරන්නේ නැතුව යනව හරිනං වාහන එළවීම තහනං කරන්න ඕන
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වයසට ගියාමත් පොඩි උන් වගේ වෙනවනෙ සංවේදන වැඩ කරන්නේ නැතුව යනව හරිනං වාහන එළවීම තහනං කරන්න ඕන

    හොඳ වෙලාවට පොඩි එකාට මුකුත් උනේ නෑ එහෙම උනානන් එහෙම ඉතින් ඔය වයස හිරේ තපින්න පුලුවන් වයසක්ද?? :shocked: :shocked:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳ වෙලාවට පොඩි එකාට මුකුත් උනේ නෑ එහෙම උනානන් එහෙම ඉතින් ඔය වයස හිරේ තපින්න පුලුවන් වයසක්ද?? :shocked: :shocked:
    මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී පදයකට දැඩි හානිවී ඇත.

    මේ මනුස්සයට දැන් වයසයි. අවුරුදු 86ක් ඇවිදගන්න පණ නැති වෙනකොට වාහන පැදන් ගිහින් අනිත් මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ දාන්නේ හොඳ නෑ.

    වයසට යන කොට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියනවා . තමන්ගේ ඒක තේරුම් අරගෙන තමයි වැඩ කරන්න ඕන . අපේ රටේ ගොන්නුන්ට ඕක තේරෙන්නේ නැහැ .

    මීට වසරකට පෙර 2019 මාර්තු මාසයේ විජේරත්න වරකාගොඩගේ පුතු ජනනාත් පැදවූ රථයක්ද high speed drive කරාලා කහ ඉරෙන් පාර පැන්න වයසක ගෑණු කෙනෙක් යට කරලා මරලා දැන්මා

    කොහොම හරි බලය පාවිච්චි කරලා ඔය මිනිස්සු තමන්ගේ සියලු වැරදි වලින් බේරෙනවා

    ඕවනං මොනවද බීමතින් පාර මැද පොලිස්කාරයෙක් මරලා දවස් ක් රටේ මුදලින් සුර සැප දීලා ලගදි ගෙදර යැවුවේ බේබි කෙනෙක්..
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,128
    113
    ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
    Mekada danne na?
    අනිවා මේක වෙන්න ඕන.නාකිය ගුලියක් කාලද දන්නෙ නෑ හිටියේ.