හරක් 250,000 බිලි පූජාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕවා නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. :no:
    ඕකුන්ට ඕවට විඳවන්න වෙනවා බං..:)
    අපේ පැත්තෙ හිටියා මස් වැද්දෙක්.. ඌරු ධර්මෙ කියලා කියන්නෙ..
    සතියෙ දවස් වලට මාළු විකුණනවා..
    ඉරිදා සෙනසුරාදට කුලියට හරක්, ඌරො මරනවා..
    අන්තිමේ උනේ පොරගෙ කකුල් දෙක කුණු උනා..
    ගෙදර මිනිස්සු ඌව පොඩි මඩුවක් හදලා ඒක අස්සට දැම්මා..
    දරුවොවත් ගියේ නෑ පොරව බලන්න..
    සෑහෙන්න විදවලා මැරුනෙ..
    ​
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    ඕවා නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි බං.. :no:
    ඕකුන්ට ඕවට විඳවන්න වෙනවා බං..:)
    අපේ පැත්තෙ හිටියා මස් වැද්දෙක්.. ඌරු ධර්මෙ කියලා කියන්නෙ..
    සතියෙ දවස් වලට මාළු විකුණනවා..
    ඉරිදා සෙනසුරාදට කුලියට හරක්, ඌරො මරනවා..
    අන්තිමේ උනේ පොරගෙ කකුල් දෙක කුණු උනා..
    ගෙදර මිනිස්සු ඌව පොඩි මඩුවක් හදලා ඒක අස්සට දැම්මා..
    දරුවොවත් ගියේ නෑ පොරව බලන්න..
    සෑහෙන්න විදවලා මැරුනෙ..
    ​

    :yes:
    මහාචාර්ය නන්දසෙන රතනපාල මහත්තයා ලියපු හොඳ පොතක් තියනවා "මේ අත්මයෙදිම පල දෙන කර්ම" කියලා එකෙත් ඔහොම කතා සැහෙන තියනවා...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,573
    4,062
    113
    Maligawatta
    ape rate Muslim, Buddhist & Christians la Harak maranne "Mas" kanna :)
    mung Hindu jaathikayo....Mas kanneth ne...ehuvoth kiyanawa munge dewiya lu.......aparadhe "Mas" tika :(:(