Nepal's killing fields 5000 buffalo lie slaughtered

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,283
    15,860
    113
    *WARNING: GRAPHIC CONTENT


    2392A54900000578-2852739-image-21_1417181809226.jpg


    2392E74200000578-2852739-image-39_1417193792538.jpg


    2392E81800000578-2852739-image-56_1417184918941.jpg


    2392B57B00000578-2852739-image-43_1417182687297.jpg


    2393CC8F00000578-2852739-image-18_1417205465163.jpg


    239393DB00000578-2852739-image-3_1417203433016.jpg


    2392E72D00000578-2852739-image-53_1417184902123.jpg


    2393CC8100000578-2852739-image-15_1417205401845.jpg


    2392E69800000578-2852739-image-34_1417193761087.jpg


    2392B66200000578-2852739-image-45_1417182691230.jpg


    2392AAE300000578-2852739-image-32_1417193743716.jpg


    2392B58300000578-2852739-image-39_1417182365765.jpg


    2392ADA300000578-2852739-image-41_1417193805578.jpg


    2392E75D00000578-2852739-image-54_1417184907455.jpg


    2392AB2F00000578-2852739-image-36_1417193774937.jpg


    2392E74C00000578-2852739-image-59_1417184925885.jpg


    2392AF3A00000578-2852739-image-60_1417194584477.jpg


    23929F8D00000578-2852739-image-24_1417181813096.jpg







    source
    http://www.dailymail.co.uk/news/art...animals-Hindu-ritual.html?ito=social-facebook
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    යකෝ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද,කාලකන්නි හැත්තක් නේ මුං :growl:....
    මුන්ට නම් ආත්මයක් නැ :angry:

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,860
    113
    යකෝ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද,කාලකන්නි හැත්තක් නේ මුං :growl:....
    මුන්ට නම් ආත්මයක් නැ :angry:


    මෙහෙම මුන්ව මැරුවහම උන්ට වාසනාව අත් වෙනවලු..මිත්යාදෘෂ්ටිකයෝ හැම රටකම ඉන්නවා බලන් යනකොට.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සිරි ලන්කාව දහස් වාරයක් හොඳයි කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මෙහෙම මුන්ව මැරුවහම උන්ට වාසනාව අත් වෙනවලු..මිත්යාදෘෂ්ටිකයෝ හැම රටකම ඉන්නවා බලන් යනකොට.

    මගුල තමා අත් වෙන්නෙ,මෙහෙත් ඉන්නවා නේ අර කාලකන්නි ටිකක් අවුරුද්දකට සැරයක් ඔහොම කරන,අපි යමක් හිතන්න පුළුවන් වෙලා උප්පත්තිය ලබපු එක ගැන අනෙක වාරයක් සතු‍ටු වෙන්න ඔනේ,කොහොමද මුන්ගේ ගොඩේ අපි ඉපදුනා නම්...බලන්නකෝ මෙහෙමත් ගොත හරක් ඉන්නවා නේ මෙච්චර දියුණු ලොකයේ,ජිවිතයත් කලකිරෙනවා මෙවා දැක්කාම.....
     
    • Like
    Reactions: chalirox

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    මගුල තමා අත් වෙන්නෙ,මෙහෙත් ඉන්නවා නේ අර කාලකන්නි ටිකක් අවුරුද්දකට සැරයක් ඔහොම කරන,අපි යමක් හිතන්න පුළුවන් වෙලා උප්පත්තිය ලබපු එක ගැන අනෙක වාරයක් සතු‍ටු වෙන්න ඔනේ,කොහොමද මුන්ගේ ගොඩේ අපි ඉපදුනා නම්...බලන්නකෝ මෙහෙමත් ගොත හරක් ඉන්නවා නේ මෙච්චර දියුණු ලොකයේ,ජිවිතයත් කලකිරෙනවා මෙවා දැක්කාම.....


    Well said bro...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :(:( පව් අහිංසක සත්තු ටික ඇයි මුන් මෙහෙම මේ සත්තු මරන්නේ.

    සිරි ලන්කාව දහස් වාරයක් හොඳයි කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි ...:yes::yes:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    mona sakkili hattada bun me.. kaalakanni

    mitya dushtika unat hitana molayak nadda bun

    hithanna molayak nathi hindane bn mithyadushtika wela thiyenne. lankawe thiyana jothishya, gurukam wage dewal walata kiyanneth mithyadushti kiyala. jathiwadinta kiyanneth ehemai.
    eth ithin mas walatawath nam kamak na. me nikan saththu marana eka mara moda wadakne