හරක්_හොරු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මේ බලපල්ලකො හරක් උස්සන්නේ දැන් කාර් වලින් ඇවිත්..:shocked:



     
    • Like
    Reactions: thilinasb

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඔය වගෙ විච්චූරණ වැඩ කරන එකෙක් ලංකාවෙත් ඉන්නවා.හැබැයි ඌ හරක් උස්සන්නේ එවෝක් එකක් තියාගෙන. ඊවොක් කොනකයා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :shocked: කොහොමද බං හරකව ඔය ඈබිත්තන් කාර් එක ඈතුලට රිංගෙව්වේ......?? :rolleyes:

    පිටිපස්සේ ෂීට් අයින් කරලා ඇති බන්..:yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    lankave nemeyi ne

    apata siri..

    apata siri..

    apata siri..

    ඔය වගෙ විච්චූරණ වැඩ කරන එකෙක් ලංකාවෙත් ඉන්නවා.හැබැයි ඌ හරක් උස්සන්නේ එවෝක් එකක් තියාගෙන. ඊවොක් කොනකයා

    :):):)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    ඕකත් පුදුම වෙන්න දෙයක්යැ .. ආශ්චර්යමත් දේශයේ බස් 5 කට පුරවන්න පුළුවන් සෙනග එක බස් එකකට පුරවන්නෙ ... :rofl::rofl: :P දැන් දුවගෙන එයි .. :P