නිතරම කන්නේ නැහැ බන්.ඉස්සර මම කඩෙන් කෑවේ.එතකොට නම් සතියකට තුපාරක් විතර බත් එක්ක බීෆ් බිස්ටේක් ලොකු පෙත්තක් ගන්නවා.මම කන හෝටලේ පීරිසි වල බීෆ් බිස්ටේක් පෙත්තක් ගානේ තියලා තියෙනවා ළූණු පෙත්තක්,අමු මිරිස් කරලක් එහෙම උඩින් තියලා.දැක්කහම ගන්න හිතෙනවා ඉතින්.හැබැයි ඉතින් කුකුල් මස් කනවට වඩා සේෆ්ටි බීෆ්,මාළු ,එළු මස් එහෙම කන එක.කුකුල්මස් වල තනිකරම තියෙන්නේ වස බන්.
![]()
mamath ehema rhma,eka serayak wath gedara nam hadala neha kaden thma.mama wadiyama asa uru mas walata ban.mahargama coomercil bank eka pahu wenakotama(colombo petthe indala enakota) uda thttuwe tiyena kema kade uru mas patta rahta hadanawa.e petthe awoth aniwa kanawa.
හැබැයි ඉතින් කුකුල් මස් කනවට වඩා සේෆ්ටි බීෆ්,මාළු ,එළු මස් එහෙම කන එක.කුකුල්මස් වල තනිකරම තියෙන්නේ වස බන්.





.එළු මස් වලත් සෑහෙන්න කොලොස්ටරෝල් තියෙනවා.නිතරම කන්න හොද නැහැ..අපි උයන ක්රමේ හින්දා තෙල් ඔක්කොම අපේ බඩේ.සුද්දෝ නම් රෝස්ට් කරලනේ කන්නේ.එතකොට තෙල් ඔක්කොම බේරෙනවා.