හරක්_200ක් දවසට මරණ කොළඹ මිනිස්සු

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    නිතරම කන්නේ නැහැ බන්.ඉස්සර මම කඩෙන් කෑවේ.එතකොට නම් සතියකට තුපාරක් විතර බත් එක්ක බීෆ් බිස්ටේක් ලොකු පෙත්තක් ගන්නවා.මම කන හෝටලේ පීරිසි වල බීෆ් බිස්ටේක් පෙත්තක් ගානේ තියලා තියෙනවා ළූණු පෙත්තක්,අමු මිරිස් කරලක් එහෙම උඩින් තියලා.දැක්කහම ගන්න හිතෙනවා ඉතින්.:Dහැබැයි ඉතින් කුකුල් මස් කනවට වඩා සේෆ්ටි බීෆ්,මාළු ,එළු මස් එහෙම කන එක.කුකුල්මස් වල තනිකරම තියෙන්නේ වස බන්.:growl:

    mamath ehema rhma,eka serayak wath gedara nam hadala neha kaden thma.mama wadiyama asa uru mas walata ban.mahargama coomercil bank eka pahu wenakotama(colombo petthe indala enakota) uda thttuwe tiyena kema kade uru mas patta rahta hadanawa.e petthe awoth aniwa kanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    අපේ ගමේ හරක් මස් කඩයක් දාල පස්සේ උද්ගෝෂණයක් තිබුන ඕක අයින් කරන්න කියල. උද්ගොශනේ හිටපු කෙනෙක් අපේ ගෙදර දුවන් ආව අක්කේ වතුර එකක් දෙන්නකෝ කියාගෙන. අපේ අම්මත් විස්තර ඇහුව මොකෝ මේ පැත්තේ ඔයා ටිකක් ඈත නේද මෙච්චර දුර ආවේ උද්ගෝෂනෙට සහභාගී වෙන්නමද කියල. උන්දැ කියපි නෑ අක්කේ හරක් මස් ටිකක් ගන්න කියල ආවේ එනකොට හාමුදුරුවෝ ගමේ අයත් එක්ක කඩේ වහන්න කියල උද්ගෝෂණයක් මමත් ඒ හින්ද උද්ගොෂනෙට සෙට් උනා කියල. :baffled:

    :lol::lol::lol:
    මේකයි ඇත්ත තත්වෙ. ජාතියෙ කිරිමවයි කියාගෙන පොලවෙ හැපෙන උන් තමා ඕවා හොය හොය කන්නේ.
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දැන් කවුද කිව්වේ හරක් මස් සිංහලුන්ට කන්න හොද නැහැ කියලා මම එහෙම කිව්වද?:lol:උබට ඕනනම් හරකෙක් ගෙදර ගෙනල්ලා කෑල්ල කෑල්ල කපාගෙන කාපන්.මට මොකෝ.:rolleyes::rofl:

    බුද්දාගමේ අයටනම් බුදු හාමුදුරුවො මස් වර්ග 10ක් කන එක තහනම් කරා එක එක හේතු නිසා.. ඒ අතරෙ හරක් මස්නම් නැහැ..

    1 අශ්ව මස්
    2 දිවි මස්
    3 කොටි මස්
    4 අලි මස්
    5 මිනී මස්
    6 වලස් මස්
    7 කරබාන වලස් මස්
    8 සර්ප මස්
    9 බලු මස්
    10 සින්හ මස්
    තමයි ඒ තහනම් කරල තියෙන මස් වර්ග 10. මේ " කරබාන වලසා" කියන සතාට දැන් කියන නම නම් මොකක්ද කියල හොයාගන්න බැරි උනා..
    මොනව වුනත් ගොඩක් අය හරක් මස් කන්නැත්තෙ සතා ගැන හිතල..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    බුද්දාගමේ අයටනම් බුදු හාමුදුරුවො මස් වර්ග 10ක් කන එක තහනම් කරා එක එක හේතු නිසා.. ඒ අතරෙ හරක් මස්නම් නැහැ..

    1 අශ්ව මස්
    2 දිවි මස්
    3 කොටි මස්
    4 අලි මස්
    5 මිනී මස්
    6 වලස් මස්
    7 කරබාන වලස් මස්
    8 සර්ප මස්
    9 බලු මස්
    10 සින්හ මස්
    තමයි ඒ තහනම් කරල තියෙන මස් වර්ග 10. මේ " කරබාන වලසා" කියන සතාට දැන් කියන නම නම් මොකක්ද කියල හොයාගන්න බැරි උනා..
    මොනව වුනත් ගොඩක් අය හරක් මස් කන්නැත්තෙ සතා ගැන හිතල..

    ධනු නංගි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බුද්දාගමේ අයටනම් බුදු හාමුදුරුවො මස් වර්ග 10ක් කන එක තහනම් කරා එක එක හේතු නිසා.. ඒ අතරෙ හරක් මස්නම් නැහැ..

    1 අශ්ව මස්
    2 දිවි මස්
    3 කොටි මස්
    4 අලි මස්
    5 මිනී මස්
    6 වලස් මස්
    7 කරබාන වලස් මස්
    8 සර්ප මස්
    9 බලු මස්
    10 සින්හ මස්
    තමයි ඒ තහනම් කරල තියෙන මස් වර්ග 10. මේ " කරබාන වලසා" කියන සතාට දැන් කියන නම නම් මොකක්ද කියල හොයාගන්න බැරි උනා..
    මොනව වුනත් ගොඩක් අය හරක් මස් කන්නැත්තෙ සතා ගැන හිතල..
    source please
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mamath ehema rhma,eka serayak wath gedara nam hadala neha kaden thma.mama wadiyama asa uru mas walata ban.mahargama coomercil bank eka pahu wenakotama(colombo petthe indala enakota) uda thttuwe tiyena kema kade uru mas patta rahta hadanawa.e petthe awoth aniwa kanawa.

    ඌරු මසුත් පට්ට තමා.උබ තෙල් කෑල්ලත් කනවද.එහෙම කනවනම් නිතරම කන්න එපා.තෙල් කෑල්ල තමා රස හැබැයි:D.වල ඌරු මස් නම් සුපිරි.:love:.එළු මස් වලත් සෑහෙන්න කොලොස්ටරෝල් තියෙනවා.නිතරම කන්න හොද නැහැ..අපි උයන ක්‍රමේ හින්දා තෙල් ඔක්කොම අපේ බඩේ.සුද්දෝ නම් රෝස්ට් කරලනේ කන්නේ.එතකොට තෙල් ඔක්කොම බේරෙනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    ඌරු මසුත් පට්ට තමා.උබ තෙල් කෑල්ලත් කනවද.එහෙම කනවනම් නිතරම කන්න එපා.තෙල් කෑල්ල තමා රස හැබැයි:D.වල ඌරු මස් නම් සුපිරි.:love:.එළු මස් වලත් සෑහෙන්න කොලොස්ටරෝල් තියෙනවා.නිතරම කන්න හොද නැහැ..අපි උයන ක්‍රමේ හින්දා තෙල් ඔක්කොම අපේ බඩේ.සුද්දෝ නම් රෝස්ට් කරලනේ කන්නේ.එතකොට තෙල් ඔක්කොම බේරෙනවා.

    tel kella thma raha matath. okkoma kanawa.satiyatakata 2 parak wage kanne.mama elu mas kalama neha ban kada wala tiyenawada ewath
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කලින් අවුරුදු වලට සාපේක්ෂව ‍මේ අවුරුද්දේ හරක් මරණ ගණන අඩු වෙලාද මචන් ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    tel kella thma raha matath. okkoma kanawa.satiyatakata 2 parak wage kanne.mama elu mas kalama neha ban kada wala tiyenawada ewath

    එළු මස් මමත් කඩවල් වල හදලා තියෙනවා දැකලා නැහැ බන්.සමහර විට කොලබ පැත්තේ එහෙම නම් ඇති.