හරකා වෙනුවෙන් දිවි පිදු ඉන්ද්‍ර රතන හිමි...

එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

අපෙ එවුන් හරකගෙ කිරි ටික ගන්නවා ගොමටික ගන්නවා කුබුරු වෑඩවලට හරක් යොදාගන්නවා එතකොට කරත්ත වලට බෑදලා නාස් ලනු දාලා නහයෙන් ලෙ එනකන් බඩුත් ඈදගන්නවා තියන වෑඩටික ඔක්කොම ගන්නවා... එතකොට නානා කෙනෙක්ට හරකෙක්ව අහු උනාම මරනවා මරලා මස්ටික කනවා බොකු ටිකත් කනවා බාබත් කියලා, නෑට්ටත් කනවා මොලෙත් කනවා හමටික අරගෙන අපෙ එවුන්ට දෙනවා අපෙ එවුන් බෙර හදාගන්නවා ඈත්තම කියනවනම් හරකා කියන සතා පුදුම කරුමයක් කරලා තියන සතෙක්