හරකෙක් බේරා ගමු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරකෙක් බේරා ගමු

    පුළුවන් අය ඉන්නවනම් help එකක් දෙන්න.

    6jjz87.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඔය ගන්න සල්ලිවලින් ඕකුන් තව හරක් අරන් මරනවනේ....700ක් නම් ඉතින් ඕකුන්ට ගහලා ගත්තනම් නේ හරි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් ඔය ගන්න සල්ලිවලින් ඕකුන් තව හරක් අරන් මරනවනේ....700ක් නම් ඉතින් ඕකුන්ට ගහලා ගත්තනම් නේ හරි

    salli denne mcn government ekata mama hitanne, tenders denne government eken mama danna widiyata.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya muda ganna gawayo koheda bn danne?

    meke mama danna widiyata harak muda gannawata wada wenne harak marana tanakwahala daana eka. eken etana awuruddakadi marana harak gaana berenawa.

    e kiyanne dan kohe hari tanakola kaka inna harakek tawa masa 4 kin oya slaughter house ekakata aran gihin maranna puluwan, itin oka wahuwama, ehema harak aran yanna ba e patte tiyena slaughter house ekata.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan 500n eka gavayek nidahas kalahakida bn?? :D

    oke wenne mcn awuruddakadi otanata maranna geena harak set ekata nidahase inna labena eka. ekai 500 daala tiyenne. tender eka laksha 5y kiyapan ko,
    otana awuruddakata harak 800 k witara maranawa. etakota laksha 5 800n beduwama eka harakek ta set wenne 500 - 1000 atara gaanak.

    metana attatama wenne anagataye otana maranna geena harak ge life saving karana case ekak. natuwa danmaranna genapu harak nidahas kara ganna ekak nevei mama danna widiyata. mamat facebook eke dakala oka gana kiyawala damme. puluwan nam help karapan.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    oke wenne mcn awuruddakadi otanata maranna geena harak set ekata nidahase inna labena eka. ekai 500 daala tiyenne. tender eka laksha 5y kiyapan ko,
    otana awuruddakata harak 800 k witara maranawa. etakota laksha 5 800n beduwama eka harakek ta set wenne 500 - 1000 atara gaanak.

    metana attatama wenne anagataye otana maranna geena harak ge life saving karana case ekak. natuwa danmaranna genapu harak nidahas kara ganna ekak nevei mama danna widiyata. mamat facebook eke dakala oka gana kiyawala damme. puluwan nam help karapan.
    api harakek nidahas kala eka parak.dan godak kal
    ethakota harakata 15kda mnda illuva bn.patiyekuth unna.utath ekka thava kiyakda vadi una bn
    ela ela machoo
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    දැන් ඔය ගන්න සල්ලිවලින් ඕකුන් තව හරක් අරන් මරනවනේ....700ක් නම් ඉතින් ඕකුන්ට ගහලා ගත්තනම් නේ හරි

    :yes::yes::yes::yes::yes:
    හරක් මරණ එකට ඔච්චර කැමති නත්මන් හරක් මස් නොකා ඉදපල්ලා. ඔය කරන්නේ උන්ට තව හරක් 1000 ක් මරන්න සල්ලි එකතු කරලා දෙන එක
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    :yes::yes::yes::yes::yes:
    හරක් මරණ එකට ඔච්චර කැමති නත්මන් හරක් මස් නොකා ඉදපල්ලා. ඔය කරන්නේ උන්ට තව හරක් 1000 ක් මරන්න සල්ලි එකතු කරලා දෙන එක

    මරණ එවුන්ට සල්ලි දෙන්නේ නැ බන්. මේකෙන් වෙන්නේ TENDER එක ගන්න එක. හරක් එතනම් ඉන්නවා කොහෙවත් ගෙනයන් නැ.