හර්ඩ් ඩිස්ක් ආවරණ

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
හර්ඩ් ඩිස්ක් ආවරණ

මචන්ලා,

මට කියන්න පුලුවන්ද මගේ බාහිර හර්ඩ් ඩිස්ක් එක USB එකට ගහ ගන්න විදියක්.

අර EBAY එකේ තියෙන disk enclosures හරි යයද?

http://www.ebay.com/itm/Black-Silve...-Hard-Driver-Disk-Mobile-Case-Enclosure-Box-/

http://www.ebay.com/itm/External-2-5-SATA-Hard-Drive-Case-Enclosure-USB-2-0-/

මචන් මගේ තියෙන්නේ ඩෙස්ක්ටොප් හර්ඩ් ඩිස්ක් එකක්. 160 GB Maxtor...
 
  • Like
Reactions: Mr.Truth