Ebay 3.5" HD Encloser

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දැනට මේක කවුරු හරි පාචිච්චි කරනවද? හොදද?
    විස්තරයක් දාන්න බලන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාවිච්චි කරලනම් නෑ. හැබැයි ඔය වගේ ඒව ලංකාවෙත් විකුණන්න තියෙනව. ඕවල ඉතින් පවර් සප්ලයි එක ගැනනම් හරියට ම ෂුවර් එකක් නෑ. ඒක නිසා ඉතින් වොරන්ට් තියෙන එකක් මෙහෙන් ගන්න පුළුවන්නම් වැඩිය හොඳ වෙයි. ඕකට හරියන හැබැයි පවර්සප්ලයි එකක්නම් මොකක් හරි වුණත් මෙහෙන් අඩුවට හොයාගන්න පුළුවන් වෙන නිසා ගැටලුවකුත් නෑ. ඒත් පොඩ්ඩක් ලංකාව ගානත් බලල ඉන්න.
     
    portable hard drive එකම හොදයි කියලා හිතෙනවා බන් දැන් :baffled::oo:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    පාවිච්චි කරලනම් නෑ. හැබැයි ඔය වගේ ඒව ලංකාවෙත් විකුණන්න තියෙනව. ඕවල ඉතින් පවර් සප්ලයි එක ගැනනම් හරියට ම ෂුවර් එකක් නෑ. ඒක නිසා ඉතින් වොරන්ට් තියෙන එකක් මෙහෙන් ගන්න පුළුවන්නම් වැඩිය හොඳ වෙයි. ඕකට හරියන හැබැයි පවර්සප්ලයි එකක්නම් මොකක් හරි වුණත් මෙහෙන් අඩුවට හොයාගන්න පුළුවන් වෙන නිසා ගැටලුවකුත් නෑ. ඒත් පොඩ්ඩක් ලංකාව ගානත් බලල ඉන්න.

    Lankawe ganna thanak dannawada brother....