හර්තාල් කියන්නේ මොකද්ද?

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    වැඩ වර්ජනයක් කිව්වාම හැමෝම දන්නවානේ, හර්තාල් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියලා දෙන්න.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    'හර්තාලයක්' යනු මහජන විරෝධයන් ඒකරාශී කිරීමකි, වැඩබිම්, කාර්යාල, වෙළඳ සැල්, උසාවි යනාදිය පූර්ණ වශයෙන්ම අකර්මණ්‍ය කිරීමකි..
    එය සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතුය.

    එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතුය.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සියලුම සේවා ඉවත්වෙන්ව කියන්නේ මොකද්ද බන් ??
    කරන්ට් එකත් නැද්ද ?????
    බ්රේක් ඩව්‍න් එකක් උනොත් බඩු . හදන්න උන් නැ කියන එක නේද?
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    පුද්ගලික රාජ්‍ය සියළු ආයතන,කඩ සාප්පු ඔක්කොම වහලා දාලා තමන්ගේ විරොධය පෙන්නන එක.
    හරියට නිකන් ලොක්ඩවුන් කාලේ රටම අකර්මන්‍ය වෙලා තිබ්බා වගේ.
    අපිට ඕක අලුත් උනාට උතුරු නැගෙනහිර ගොඩක් වෙලාවට එයාලගේ විරොධතාව පෙන්නන්නේ හර්තාල් කරලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    වැඩ වර්ජනයක් කිව්වාම හැමෝම දන්නවානේ, හර්තාල් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියලා දෙන්න.
    හර්තාල් කියන්නෙත් වැඩ වර්ජනයක් වගේම තමා බං. සියල්ලම වහනවා. ඕක ඉන්දියාවේ පටන් ගත්ත එකක් සුද්දෝ එලවන්න. වචනයත් ඉන්දියන්. සියලුම වැඩකටයුතු අකර්මණ්‍ය කරාම රාජ්‍යයේ කටයුතු ඇණහිටිනවා.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පුද්ගලික රාජ්‍ය සියළු ආයතන,කඩ සාප්පු ඔක්කොම වහලා දාලා තමන්ගේ විරොධය පෙන්නන එක.
    හරියට නිකන් ලොක්ඩවුන් කාලේ රටම අකර්මන්‍ය වෙලා තිබ්බා වගේ.
    අපිට ඕක අලුත් උනාට උතුරු නැගෙනහිර ගොඩක් වෙලාවට එයාලගේ විරොධතාව පෙන්නන්නේ හර්තාල් කරලා.
    ඉන්දියානු ආභාෂය.