හර්තාල් කියන එක අපි දන්න විදිය

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
    මුස්ලිම් අය ඒකම කරද්දි අපි කියන්නේ හර්තාල් කියලා.
    මේ දෙකම එකතු උනා කියන්නේ ජාතීන් අතර එකමුතුව නෙවෙයි ද?
    ඒත් ඇයි දැන් හර්තාල් කියන නම විතරක් පාවිච්චි කරන්නේ? මේකට සිංහලුන්ගේ සම්බන්ධයක් නැද්ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
    ඔය තියෙන්නේ ප්‍රශ්නෙ.
    ඇඳිරිනීතිය කියන්නේ ඕකට නෙමයි.
     
    • Like
    Reactions: Didy and Solo Rider

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හර්තාල් වලට ඇදිරි නීතිය කියන්නෙ කව්ද හුත්තො. ඇදිරිනීතිය කියන්නෙ ගව්‍රමන්ට් එකෙන් දාන එකක්. හර්තාල් කියන්නෙ මහජන විරොදය පෙන්නන එකක්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
    මුස්ලිම් අය ඒකම කරද්දි අපි කියන්නේ හර්තාල් කියලා.
    මේ දෙකම එකතු උනා කියන්නේ ජාතීන් අතර එකමුතුව නෙවෙයි ද?
    ඒත් ඇයි දැන් හර්තාල් කියන නම විතරක් පාවිච්චි කරන්නේ? මේකට සිංහලුන්ගේ සම්බන්ධයක් නැද්ද?

    අපි දන්නෙ අර්තාපල් විතරයි හුත්තො.ඕව දන්නෙ නෑ :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    පල්සාර් කියල එකක් මම අහල තියනව. ඒකෙ තේරුම තතු දත්තෝ කියන විදියට පොන්නයින් පිරිසක් පල්සර් යතුරු පැදි වලින් මැදමුලනට යාම නම්වේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
    මුස්ලිම් අය ඒකම කරද්දි අපි කියන්නේ හර්තාල් කියලා.
    මේ දෙකම එකතු උනා කියන්නේ ජාතීන් අතර එකමුතුව නෙවෙයි ද?
    ඒත් ඇයි දැන් හර්තාල් කියන නම විතරක් පාවිච්චි කරන්නේ? මේකට සිංහලුන්ගේ සම්බන්ධයක් නැද්ද?
    මුලින්ම උබ හර්තාල් කියන එකෙයි, ඇදිරි නිතියෙයි වෙනස අහගෙන වරෙන් පල්සර් එකේ මැදමුලනට ගිහින්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Rationale behind the sudden no-mask leniency;
    1. To identify protestors/ supporters of #gohomegota movement
    2. To create a sudden Covid hike leading to limited gatherings - more reasons to arrest ‘violators’ and limit access to the protest

    DO NOT FALL FOR IT!

    P.s. We are smarter than that Mr. President!!
    copied
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්‍රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
    මුස්ලිම් අය ඒකම කරද්දි අපි කියන්නේ හර්තාල් කියලා.
    මේ දෙකම එකතු උනා කියන්නේ ජාතීන් අතර එකමුතුව නෙවෙයි ද?
    ඒත් ඇයි දැන් හර්තාල් කියන නම විතරක් පාවිච්චි කරන්නේ? මේකට සිංහලුන්ගේ සම්බන්ධයක් නැද්ද?
    උඹත් රාජපස්සලාගෙ කුලියට ලියන එකෙක්ද කියපන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මුලින්ම උබ හර්තාල් කියන එකෙයි, ඇදිරි නිතියෙයි වෙනස අහගෙන වරෙන් පල්සර් එකේ මැදමුලනට ගිහින්
    100% true
    Rationale behind the sudden no-mask leniency;
    1. To identify protestors/ supporters of #gohomegota movement
    2. To create a sudden Covid hike leading to limited gatherings - more reasons to arrest ‘violators’ and limit access to the protest

    DO NOT FALL FOR IT!

    P.s. We are smarter than that Mr. President!!
    copied
    exactly
     
    • Like
    Reactions: Walter White

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Rationale behind the sudden no-mask leniency;
    1. To identify protestors/ supporters of #gohomegota movement
    2. To create a sudden Covid hike leading to limited gatherings - more reasons to arrest ‘violators’ and limit access to the protest

    DO NOT FALL FOR IT!

    P.s. We are smarter than that Mr. President!!
    copied
    do they have test kits to detect patients?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    Screenshot_20220419-125241.png
     
    • Like
    Reactions: Walter White

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඔය තියෙන්නේ ප්‍රශ්නෙ.
    ඇඳිරිනීතිය කියන්නේ ඕකට නෙමයි.
    😲😨
    හර්තාල් වලට ඇදිරි නීතිය කියන්නෙ කව්ද හුත්තො. ඇදිරිනීතිය කියන්නෙ ගව්‍රමන්ට් එකෙන් දාන එකක්. හර්තාල් කියන්නෙ මහජන විරොදය පෙන්නන එකක්
    අපි කියන්නේ එහෙමයි පොන්ස්
    අපි දන්නෙ අර්තාපල් විතරයි හුත්තො.ඕව දන්නෙ නෑ :(
    අර්තා+පල 😲
    පල්සාර් කියල එකක් මම අහල තියනව. ඒකෙ තේරුම තතු දත්තෝ කියන විදියට පොන්නයින් පිරිසක් පල්සර් යතුරු පැදි වලින් මැදමුලනට යාම නම්වේ.
    ගුප්පියන්ට පල්සර් නෙවෙයි කට උත්තර නැතුව ඉන්නෙ දැන් 😭
    මුලින්ම උබ හර්තාල් කියන එකෙයි, ඇදිරි නිතියෙයි වෙනස අහගෙන වරෙන් පල්සර් එකේ මැදමුලනට ගිහින්
    Hahahahahaha මට අර කඩෙන් පෙට්‍රල් ටිකක් ගහලා දෙනවදේ 😢
    Rationale behind the sudden no-mask leniency;
    1. To identify protestors/ supporters of #gohomegota movement
    2. To create a sudden Covid hike leading to limited gatherings - more reasons to arrest ‘violators’ and limit access to the protest

    DO NOT FALL FOR IT!

    P.s. We are smarter than that Mr. President!!
    copied
    මේක සිරා වෙන්න ඕන 👍❤️
    තවේ, විටක් කමුතේ
    කමූ 😍❤️
    උඹත් රාජපස්සලාගෙ කුලියට ලියන එකෙක්ද කියපන්
    නෑ මම රට වෙනුවෙන් සටන් කරන කෙනෙක්. වයිෆ් යන්න දෙන්නෙ නෑ මට ගොල්පෙස් ☹️
    pulsar ponnaya ude pandara rajapaksa guu bettak kaala maru kyionawa
    ආ පොන්ස් තට්ටේ ගාල රට ගිනිතියන හොර ගණයෙක් ද මේ?
    upan gei modayek tho nam... moda gotha paraya...
    පල පොන්ස්. 😅
    අර්තාපල් කියමු
    😑😶
    දැනුම මිනුම
    😲😲
    😶