සිංහල මිනිස්සු කඩ වහල විරුද්ධත්වය ප්රකාශ කරනවාට අපි කියන්නේ ඇදිරිනිතිය කියල.
මුස්ලිම් අය ඒකම කරද්දි අපි කියන්නේ හර්තාල් කියලා.
මේ දෙකම එකතු උනා කියන්නේ ජාතීන් අතර එකමුතුව නෙවෙයි ද?
ඒත් ඇයි දැන් හර්තාල් කියන නම විතරක් පාවිච්චි කරන්නේ? මේකට සිංහලුන්ගේ සම්බන්ධයක් නැද්ද?