ටික කාලෙකට කලින් හිතවත් කෙනෙක්ට පපුවේ අමාරුවක් හැදිලා ඩොකා ලගට ගියාම රිපෝර්ට්ස් බලල ආසිරි එකේ ඇන්ජියොග්රම් එකක් කරන්න ඔනේ කිව්වා.ඇන්ජියොග්රම් එක කරන වෙලාවෙ ඩොකා කිව්වා නහරයක් බ්ලොක් වෙලා තියෙන්නේ ස්ටෙන්ට් එකක් දාන්න වෙනවා ලක්ශ 5ක් යනවා මොකද කරන්නෙ ඉක්මන්ට කියන්න කිව්වා.පවුලේ කට්ටියට එතරම් සල්ලි නොතිබුනත් ලෙඩාව ගොඩ දාන්න ඔනෙ නිසා කැමති උනා.
ඇත්තටම මචන්ලා ඔය ස්ටෙන්ට් එක ඔච්චර ගානක් වෙනවාද?අපේ අම්මටත් ඊලග සතියේ ඇන්ජියෝග්රම් එකක් කරන්න වෙලා.අපිටත් මචන් එහෙම සල්ලි තියෙන මිනිස්සු නෙමේ.නමුත් අම්මා වෙනුවෙන් කරන්න ඔනා දෙයක් කරනවා.
මට දැන ගන්න ඔනේ මචන්ලා ඔය ස්ටෙන්ට් එක අපිට එලියෙන් සල්ලි දීල අරගෙන ජයවර්දනපුර හොස්පිටල් එකේන් ඔපරෙශන් එක කර ගන්න පුලුවන්ද?එහෙම එලියෙන් ගද්දි කීයක් වේද?දන්න කෙනෙක් උදව් කරපල්ලා. කෙල වෙලා ඉන්නේ.
මගේ කතාවත් කියන්නම් මචං. අපේ අම්මගෙත් නහරයක් බ්ලොක් වෙලා කියලා එන්ජියොග්රේම් එකක් කරන්න ඕනෙ කිව්වා. ස්ටෙන්ට් එක දානකොට අම්මගේ නහරයක් පිපිරුණා.ඊට පස්සෙ එවෙලෙම බයි පාස් එකක් කලා. දවස් 2ක් ICU හිටියා. ඒත් බේරගන්න බැරි උනා මචං. දැන් මාස 2ක් විතර.සමහර විට ඕක නොකර හිටියනම් අම්මා තවමත් ජීවත් වෙන්න ඉඩ තිබ්බා.මම ම තමා බල කරලා ස්ටෙන්ට් එක දාන්න කිව්වේ. ඒක මැරෙනකම් හිතෙන් අමතක කරන්න බැරි වේවි. මම උඹට කියන්නෙත් කිව්ව පලියටම කරන්න යන්න එපා. හොඳට හොයලා කරපං.

කොහොමත් ස්ටෙන්ට් එකේ ගාන උබ දරන්න එපයි
රජයෙන් කරන්න පුළුවන් වෙයි උබට
මාස ගණක ලිස්ට් එකේ ඉන්න ඕන
නැත්තම් රටට වැඩක අකරණ එකෙක් යවපන් පල්ලිමෙන්තුවට
ඌ සෞක්ය සේවය දියුණු කරාම පුළුවන්
ලිස්ට් ඒක ඉක්මන් කරලා ඉවර කරන්න පහසුකම් දුන්නම
නැත්තම් සයිටම් එකට මැරෙන්න නෙමෙයිනේ අපි රජයක් පත කරන්නේ
රෝහල හදල මිනිස්සුට පහසුවක් වෙන්න

Anuradhapure Gunawardana weda mahaththaya gawata ekka palayan machan. Hebeyi weda mahaththaya kiyana vidhihatama karanna ona.