Questions හර්ෂගේ කෙප්ප මාට්ටු වෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,084
    27,739
    113
    36
    Mirihana
    alis.alberta.ca
    376253.jpg
     
    • Haha
    Reactions: HKavinda

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න කොට්ටොරුවෙක් කෙසෙල් ගහකට කොටල
    :lol: :lol: :lol:
    අපේ ගමෙත් පොරක් උන්න කඩේට ගොඩෞන වෙලවෙ ඉදන් කියන්නෙ මම අහවල් නඩුකාරය එක්ක කතා කරල ආවෙ..මම මේ දැන් අහවල් ලෝය එක්ක කන්න ගිහින් එන ගමන්..මම ඊයෙ රෑ හිටියෙ අගමැතිතුමා එක්ක...මට මේදැන් කෝල් කරා මහ ඇමති...මට මේදැන් උදව්වක් ඉල්ලන්න ඇම්බැසඩර් කෝල් කරා කියල

    හර්ශයත් එහෙම පොරක්...සජිත් ලොකුකම පෙන්නන්න ඉන්ගිරිස් වලින් ටෝක දෙනව වගේ, හර්ශයත් ලොකු ලොකු නම් කියන්වා අර අගමැති කෝල් කරා..අරාබි සුල්තාන් කතා කරා,,ඉන්ග්ලන්ඩ් වලින් බොරිස් කතා කරා...ඇන්ජලා මාකල් ඩිනර් කනකොට මෙහෙම කිව්වා..පුටින් ඊයෙ මාව නින්දන් නැගිට්ටුව හදිසියෙ කෝල් කරල මහ රෑ.. සෙලෙන්ස්කි රෑදෙකට කෝල් කරල ආයි ඇහැරුනා එයා මගෙන් ඇඩ්වයිස් එකක් ඉල්ලුව කොහොමද යුක්‍රේන් ආර්තිකේ පොලි අනුපාතේ 8.064 තියාගෙන්න විදිහ කියන්න කියල..එයා කිව්ව මට හැර මේ ලොකෙ වෙන ඒව දන්න කෙනෙක් නෑ කියල
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    🤭
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අරූ මූව ගනන් අරන්වත් නෑ මූ ඌ මුගෙ ෆ්‍රෙන්ඩ්ලු.....රට රටවල රාජ්යනායකයොන්ට මූ නිකන් කතා කරනව පෙන්නන්නෙ මූ එක්ක වල බැහැපු එවුන්වගෙ :lol: :lol: :lol: :lol: :lol:

    හෙට කියයි හර්ශය ඊයෙ රෑ පුටින් ඇවිල්ල රෑට කාල ගියා කියල මුගෙ ගෙදරින්..මෙහෙමත් හීනමානයක්

    උබලෑ පන්තිවලත් හිටියෙ නෑද්ද මෙහෙම අල්ලෙ පැලවෙන පොර ටෝක් පොයි කියන එව්වො

    Nasheedb ..ඇයි බන් මේම කලේ හර්ශට ?? අය්යෝ අම්මෝ මාව එක්ක යන්නෝ
    ------ Post added on Jun 14, 2022 at 8:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    ඉතින් දාපන්කො කවුද එපා කියල තියෙන්නෙ. දැන් මොකද්ද ඌ කරල තියෙන වැඩේ. ඌත් අර ස්කොලෙ කාලෙ ගෙවල් වල අරක තියෙනව මේක තියෙනව කියල ගෙනපන් කිව්වම ඒක කැඩිල බන් කියන වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " නයි ඇරීම කලාවක්නම් එහි පිකාසෝ හර්ශ යි.."
    😍😍😍

    මොකක්ද බං කේස් ඒක ?

    Paw yako Harshaya.. Nai arala atheykort.. Muu kiyala Nasheeb kopi bonna katha kara Dollers dennam araka meyka u kiwwa kiyala.. U kiyala mama e umthak danna kiyala 🤭🤭🤭
    ------ Post added on Jun 14, 2022 at 11:26 PM

    මෙහෙම නිවුස් වැටෙන්නෙ නෑනෙ මේකේ :lol:
    1. 27

    ------ Post added on Jun 14, 2022 at 11:32 PM
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    " නයි ඇරීම කලාවක්නම් එහි පිකාසෝ හර්ශ යි.."
    😍😍😍

    Paw yako Harshaya.. Nai arala atheykort.. Muu kiyala Nasheeb kopi bonna katha kara Dollers dennam araka meyka u kiwwa kiyala.. U kiyala mama e umthak danna kiyala 🤭🤭🤭
    ------ Post added on Jun 14, 2022 at 11:26 PM

    1. 27

    ------ Post added on Jun 14, 2022 at 11:32 PM

    අපොයි මේ යකා ඉල්ලගෙන නාලා:angry::angry:
    ඕනෑවට වඩා කියවන්න ගියාම මෙයත් චොර
     
    මූ යකෝ 😂 😂
     
    • Haha
    Reactions: IMMuhandiram