Questions හර්ෂගේ කෙප්ප මාට්ටු වෙයි

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Harsha is educated and intelligent, but he's never really put them to use because he never puts country before party politics. People need hope and good news not rabble rousing doomsday senarios. We already know we are fucked up. We dont need Harsha to come and make a song and dance about it.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Harsha is educated and intelligent, but he's never really put them to use because he never puts country before party politics. People need hope and good news not rabble rousing doomsday senarios. We already know we are fucked up. We dont need Harsha to come and make a song and dance about it.
    We need to know he is always bluffing
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    typical srilankan කයිවාරු.
    හර්ෂ ද සිල්වා ට දේශපාලකයකු විදියට අනිත් අයට වඩා නම් හොඳ අධ්‍යාපනික සුදුසුකම් තියෙනවා . ඉගෙන ගෙන තිබුණත් වැඩ කරන්නේ නම් 8 පාස් පොරක් වගේ . නැත්නං රටේ ඉහළට ම එන්න සුදුසුකම් තියෙන පොරක් ☹️☹️
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    https://www.lankadeepa.lk/latest_news/හර්ෂගේ-ප්%E2%80%8Dරකාශය-මාලදිවයින්-හිටපු-ජනපති-ප්%E2%80%8Dරතික්ෂේප-කරයි/1-614816


    මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් හට කළ යෝජනාව අල් සවුද් කුමරු ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේය.

    මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

    එම සටහනේ මෙසේ සඳහන් වේ.

    "පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මගෙ හොඳ මිතුරෙක් අපි නිතරම මුණගැසෙනවා.නමුත් මෙම ප්‍රකාශය නිවැරදි නැහැ.මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට උදව් කරන්න රටවල් කිහිපයක් කැමැත්තෙන් ඉන්නේ.ඉදිරියේදී එම සහාය ශ්‍රී ලංකාවට ලැබේවි."

    උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (13) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මේ වැදගත් බව පෙන්නගෙන හීන් නූලෙන් වෙන ගේමක් ගහන එකෙක්. මෙයාම තමයි දවසක් ලංකාවෙ බැංකු ටික කඩාගෙන වැටෙනව කියල මිනිස්සු පැනික් කරේ. මෙයාල කරන්නෙ මිනිස්සු පැනික් කරල මේක තව වට්ටන්න.
     
    • Wow
    Reactions: magix

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වොක්ස්වැගන් ආර්තික ඔස්තාරයාගේ රස වෑහෙන බයිලා
    රස විදින්න දෙකයිපනහේ ආචාරියගේ ගොංපාට් 😂 🤭🤭😂

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගූ පොන්නයොනේ හැගිලැ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping ඉන්ඩ එපා දුවන් ඈ හර්ශගෙ පුක ලොවල සුද්ද කරපල්ල ..
    මේකේ ඉන්න ගොබ්බයෝ මූව වර්නනා කලේ මූට වැඩියේ මොලකාරයෙක් ලන්කාවේ නැති ගානට....හය්යෝ සාලේ 😂 😂 😂 😂
    වරෙව් හැංගිලා ඉන්න ගොබ්බයනේ අපි මුකුත් කියන්නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න ගොබ්බයෝ මූව වර්නනා කලේ මූට වැඩියේ මොලකාරයෙක් ලන්කාවේ නැති ගානට....හය්යෝ සාලේ 😂 😂 😂 😂
    වරෙව් හැංගිලා ඉන්න ගොබ්බයනේ අපි මුකුත් කියන්නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    හුත්තිගෙ පුතාල @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping කෝ තොපි මොකෝ හැගිලා වරෙල්ල හර්ශයගෙ පුක ලොවල සිද්ද කරන්ඩ, කෝ මුන් ...