හර්ෂ අලුත් මුදල් ඇමැති ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    උගෙන් ඔක්කොම බලතල අයින් කලොත් වෙන්නේ ඇමැති සෙට් එක හොරා කන එක හිටු කියලා. දැන් පුලුවන්ම් කරන්න ඕනේ අලුත් වියවස්තාවක් ගෙනල්ලා හොරා කන්න පුළුවන් මාර්ග ඔක්කොම බ්ලොක් කරන එක.
    හොරා කන්න තරම් රටක් ඉතුරු වෙලා නෑ . හොරකම් කරන්නත් රට හොදට තියෙන්න ඕනේ කියල් මොලේ තියන හොරෙක්ට තේරෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Sen-lu

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මහින්ද මොනවද කරේ අයින් කරන්න ?? ඌ අගමැති උන දවසේ ඉදන් කිසි වැඩක් කරේ නෑ නේ බන්. :lol:
    පිස්සා තාම ජනාදිපති කමේ ඉගෙන කොහොමද කරන්නේ. එහෙනම් උගේ බලතල ටික ඔක්කොම අයින් කරල නමට විතරක් තියලා තියන්න ඕනේ
    හරියට හරි, මයිනා උගේ ඇඟේ අමාරුවට ඔය යන්නෙ.

    පිස්සාව යවන්නම ඔ්න
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • හරියට හරි, මයිනා උගේ ඇඟේ අමාරුවට ඔය යන්නෙ.

    පිස්සාව යවන්නම ඔ්න
    ඔව් පිස්සවත් එලවා ඉක්මනට ජනාධිපතිවරනෙටයි මහ මැතිවරණයකටයි යන්න බලකරන්න ඕන. නැත්නම් ආයෙම පරණ තැටියම ගහන්න ගන්නව ඕකුන් ටික දවසකින්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කීපදෙනෙක් ඇරෙන්න අනිත් උං එක්ක ගමනක් නෑ රටට.
     
    • Like
    Reactions: CondomWisdom

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    IMO this is the last chance, the turning point for Sri Lanka to become a developed nation. The revolution must not end until all the corrupted fuckers run away. Otherwise, in future, these fuckers would come up with new smarter tricks to fool people.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Agamathikamayi janadipathikamayi dekama unta aran karanna bane. ekak anek pakshawala ayata denna one.
    e wagema 20 ahosi karanna one mona de karannath kalin. nathnam meke therumak naha
    ඉතින් ලපයට බාරගන්ඩ කියපන් , මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ????
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මිනිස්සු පාරවල් ගානේ කෑගැහුවේ උන්ට කැමති උන් විතරක් අයින් කරලා කැමති මගුල් නටන්න නෙවෙයි නේ
    ඔය එන එකෙක් වත් හොරකම් අල්ලනවා නම් ඔය පට්ටම් දෙන්නේ නෑ කියන එක විතරක් ස්ථිරයි
    මේවට රැවටිලා මිනිස්සු නැවතුනොත් නම් මහා අපරාදයක් වෙන්නේ
    කෙල වෙන එක නවත්තන්න මොන වැඩර් ආවත් බැරි වෙයි හොරකම් කරපුව ආයේ ගෙන්නුවේ නැත්තන්
    මට හිතෙන විදිහට ඇත්තටම රටට කෙල වෙන එක නවත්තන්න ඕනේ එකෙක් නම් ඔය වැඩේට එකඟ වෙන එකක් නෑ
    දැක්කනේ ජලනිලා රෝසිලා නිරුපමාල එකට ආතල් ගන්න හැටි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු පාරවල් ගානේ කෑගැහුවේ උන්ට කැමති උන් විතරක් අයින් කරලා කැමති මගුල් නටන්න නෙවෙයි නේ
    ඔය එන එකෙක් වත් හොරකම් අල්ලනවා නම් ඔය පට්ටම් දෙන්නේ නෑ කියන එක විතරක් ස්ථිරයි
    මේවට රැවටිලා මිනිස්සු නැවතුනොත් නම් මහා අපරාදයක් වෙන්නේ
    කෙල වෙන එක නවත්තන්න මොන වැඩර් ආවත් බැරි වෙයි හොරකම් කරපුව ආයේ ගෙන්නුවේ නැත්තන්
    මට හිතෙන විදිහට ඇත්තටම රටට කෙල වෙන එක නවත්තන්න ඕනේ එකෙක් නම් ඔය වැඩේට එකඟ වෙන එකක් නෑ
    දැක්කනේ ජලනිලා රෝසිලා නිරුපමාල එකට ආතල් ගන්න හැටි
    ඉතින් ලපයට බාරගන්ඩ කියපන් , මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ????
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.


    මුන් ආවත් එකම තමා වෙන්නේ. එකයි කියන්නේ දැන් ඉන්න සහ හිටපු එකෙක්වත් දාන්න එපා. ඔය ඔක්කොම මයිනාට යටයි. මයිනා ෆයිල් තියන් ඉන්නේ උගේ ඒවා ඇද්දොත් ඌ කෙලවනවා. එකයි ගේම මේකේ යන
     
    • Like
    Reactions: BadBlueGenius

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Dinesh Gunawardena wage ponnayekta wada hodai hutto Basilma pm kala nam

    naki ponna rilawa
    Aniwa. Oka gawa wada karapu ekekgen ahapnko. Amu hiwala. Nandeta wada nondi sinha hama dagattu nariyek dinesh kiynne

    උන්ට බල පෙරේතයක් නැතිව රට ගොඩ ගන්න නම් මේ වෙලාවේ support එක දෙන්න වෙනවා. අඩුම මාස 6ක් support එක දීලා බලන්න ඕනේ.
    Komath mun oya wage hawul seen ekakata ynwa. JVP eka awe nattm apahu Pohotto karayek nattm Gommanpilaya wage ekekta wadi power ekak yai.
    ------ Post added on Apr 3, 2022 at 8:17 PM
     
    • Like
    Reactions: niranga1989

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඉන්නකොට කරන්න බැරි උන් දැන් ඇවිත් කරයි ද බන් ? ඔක්කොම විපක්ෂේ ඉන්නකොට ඔස්තාර්ලා 2015 පෙනුන නේ. අලුත් ම සෙට් එකක් මිසක් .පරණ කාර්ඩ් සෙට් එක ඕනේ නැහැ.
     
    • Like
    Reactions: analytics

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බාරකාර ආණ්ඩුයි, අරවයි මේවයි කියලා හරියන්නෙ නෑ. රාජපස්ස පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ. මුන් වෙන ජල්තරයකට ලෑස්ති වෙන්නෙ මේ නම්. මොකෝ ඕකුන්ට ඔහොම ලේසියෙන් මේවා අතඇරලා යන්න තරම් මොළේ අමාරුවක් තියේයැ. මල පෙරේත පවුලක් තනිකරම.
    bump
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.


    Defenitely Harsha de silva is a finance minister material