හර්ෂ අලුත් මුදල් ඇමැති ?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    https://www.dailymirror.lk/latest_news/MR-likely-to-step-down-as-PM-in-new-interim-govt/342-234390

    බලමු දැන් කියපු දේවල් කරයිද කියලා?

    Prime Minister Mahinda Rajapaksa is likely to step down from his position in the coming hours after both he and President Gotabaya Rajapaksa has agreed to form an All Party interim government, the Daily Mirror learns.

    Following a meeting with the 11 party alliance members, a proposal had been submitted by the members that an all party interim government should be formed immediately with a new Prime Minister to ensure political stability in the country.

    Both Mahinda and Gotabaya had given a favorable response with sources stating that Mahinda had agreed to step down for a new SLPP MP to be appointed to the Premiership to ensure immediate political stability.

    Sources said that the name of Dinesh Gunwawardena had been proposed as the new Prime Minister but this was yet to be confirmed.

    From the main opposition SJB side, the name of Harsha De Silva has been proposed as the new Finance Minister to replace Basil Rajapaksa.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බාරකාර ආණ්ඩුයි, අරවයි මේවයි කියලා හරියන්නෙ නෑ. රාජපස්ස පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ. මුන් වෙන ජල්තරයකට ලෑස්ති වෙන්නෙ මේ නම්. මොකෝ ඕකුන්ට ඔහොම ලේසියෙන් මේවා අතඇරලා යන්න තරම් මොළේ අමාරුවක් තියේයැ. මල පෙරේත පවුලක් තනිකරම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මොනව උනත් ඌට ආර්ථිකේ ගැන තේරෙනව. බැසිල් වගේ මොට්ටයෙක්ට වඩා බන්දුලය ඔතනට දැම්මත් කමක් නෑ .
    රටේ ආර්ථිකේ තියා කඩේට ගිහින් බඩු අරගෙන ඉතුරු සල්ලි බලන්නවත් දන්නේ නැති මෝඩක් නේ මෙච්චර කල් හිටියේ මුදල් ඇමති වෙලා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    🤣 මේ කරන්නෙ ඔලුවෙ අමාරුවට කොට්ටෙ මාරු කරන එක.. ඕක වැඩක් නැ..
    මේක වැඩක් නැති බව ඇත්ත.. හැබැයි හිටපු තැනින් අඩියක් ඉස්සරහට ඇවිත්.. දැන් මුන්ටත් බල කරන්න ඕනේ වහාම imf යන්න කියලා.. මාසයක් වගේ ගිහින් ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනේ....

    Go home ගෝට කියපු ගොඩ දෙනෙක් ගෝට ඇත්තටම ගියොත් අසරණ වෙනවා ඊළඟට කරන දේ හිතා ගන්න බැරිව.. ඒ තත්වෙට පත්වෙලා තමා ඒක බලන්න ඕනේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මොනව උනත් ඌට ආර්ථිකේ ගැන තේරෙනව. බැසිල් වගේ මොට්ටයෙක්ට වඩා බන්දුලය ඔතනට දැම්මත් කමක් නෑ .
    රටේ ආර්ථිකේ තියා කඩේට ගිහින් බඩු අරගෙන ඉතුරු සල්ලි බලන්නවත් දන්නේ නැති මෝඩක් නේ මෙච්චර කල් හිටියේ මුදල් ඇමති වෙලා.

    ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ගෝතය ජනාධිපතිකමේ තියාගෙන මේ රට ගොඩගන්න බෑ. ඌව හිරේ දාන්න ඕනෙ මුලින්ම
    මහින්ද මොනවද කරේ අයින් කරන්න ?? ඌ අගමැති උන දවසේ ඉදන් කිසි වැඩක් කරේ නෑ නේ බන්. :lol:
    පිස්සා තාම ජනාදිපති කමේ ඉගෙන කොහොමද කරන්නේ. එහෙනම් උගේ බලතල ටික ඔක්කොම අයින් කරල නමට විතරක් තියලා තියන්න ඕනේ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මහින්ද මොනවද කරේ අයින් කරන්න ?? ඌ අගමැති උන දවසේ ඉදන් කිසි වැඩක් කරේ නෑ නේ බන්. :lol:
    පිස්සා තාම ජනාදිපති කමේ ඉගෙන කොහොමද කරන්නේ. එහෙනම් උගේ බලතල ටික ඔක්කොම අයින් කරල නමට විතරක් තියලා තියන්න ඕනේ
    parliament majority wipaksheta tiyenam janadipathi nikamek thama
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Go home ගෝට කියපු ගොඩ දෙනෙක් ගෝට ඇත්තටම ගියොත් අසරණ වෙනවා ඊළඟට කරන දේ හිතා ගන්න බැරිව.. ඒ තත්වෙට පත්වෙලා තමා ඒක බලන්න ඕනේ..
    ඒ ඇයි බන් එහෙම වෙන්නෙ? ගෝට හොඳටම කරපු නිසා සාංකාව හැදෙයිද?

    රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කරපු එකට විතරක් ගෝටට නඩු දාල අවුරුදු 2000කට විතර හිරේ දාන්න ඕනෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    හර්ෂ මුදල් ඇමති උනාට අවුලක් නෑනේ බං

    හිටියේ අට පාස් නැති හරියට කථා කරගන්නත් බැරි ගොන් බැසිල්..හර්ෂයට උපාධියකුත් තියෙනව.