හර්ෂ ඔයා නම් ෆිට් කොල්ලෙක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    හර්ෂ ඔයා නම් ෆිට් කොල්ලෙක්

    දැක්කද මේක?


    රතුපස්වල සිද්ධියට විරෝධය පා එක්සත් ජාතික පක්‍ෂය විසින් පිටකොටුවේ පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයේදී මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූ රූප පෙලකි මේ.

    මේ සම්බන්ධයෙන් බොහෝ බෞද්ධ සංවිධානවල විරෝධය එල්ල වූ අතර මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා තමන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද සඳහන් කර තිබිනි.

    මේක තියන්නේ lankacnews wala /sinhala/main-news/99621/ (cant put the link here, since spam message appears)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    maru comment eka

    අහිංසක.. says:
    August 19, 2013 at 11:19 am
    හර්ෂල කියන්නේ කටවල් විතරක් තියෙන ලංසි පැපොල් ගස් වගේ මිනිස්සු …
    පොළවේ පය ගහල ජීවත් වෙයල්ලා…
    සංස්කෘතිය තේරුම් ගනිල්ලා….
    පොරවල් වගේ බෙරිහන් දුන්නට අම්ම අප්පවත් අඳුරනවද දන්නේ නෑ මේ පරයො,,,
    පරයො තමයි මුන්ට ගැලපෙනම නම…

    Reply
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    article eka hari, image ekak hari link ekak danakota spam message ekak wetenawa. I try to save the images to the desktop and upload them. Then it fails since image resolution is different
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    wa134i.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    maru comment eka

    අහිංසක.. says:
    August 19, 2013 at 11:19 am
    හර්ෂල කියන්නේ කටවල් විතරක් තියෙන ලංසි පැපොල් ගස් වගේ මිනිස්සු …
    පොළවේ පය ගහල ජීවත් වෙයල්ලා…
    සංස්කෘතිය තේරුම් ගනිල්ලා….
    පොරවල් වගේ බෙරිහන් දුන්නට අම්ම අප්පවත් අඳුරනවද දන්නේ නෑ මේ පරයො,,,
    පරයො තමයි මුන්ට ගැලපෙනම නම…

    Reply
    :yes::yes::yes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    UH4y21R.jpg


    සිය පවුලේ කෙනෙකු පැවිදි වුවද සංඝයාවහන්සේට අදාළ ගෞරවය දක්වන දහමක් හා සංස්කෘතියක් තුල මෙම හැසිරීම අනුමත කල නොහැකි අතර එම රූපරාමු පෙළ විනාඩි දහයක් පමණ පෙන්වමින් එය බරපතල අපරාධයක් ලෙස දැක්වූ ස්වාධීන රුපවාහීනියට මතක් කල යුත්තේ එසේ සිදුවූ ප්‍රථම වතාව මෙය නොවන බවය.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා එල්ල්වල මේධානන්ද හිමියන් යහළුවන් මෙන් අතිනත පටලවාගෙන ගමන්කරන අයුරු මෙසේ කැමරා කාචයට හසුව තිබුනේ මෙයට කලකට පෙරය.
     
    • Like
    Reactions: wijithapradeep

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මේකයි
    ඇත්තටම දයාසිරිලා,බුද්ධිකපතිරනලා සාදු කෙනෙක් එක්ක පුකේ අරින ෆොටෝ එකක් දාලා අපහාස කරොත් ඒකත් යූන්පි එකටම පටවන්න එපා.මොකද උන් ඔක්කොම අනිත් පැත්තට පනින්න හිටපු එවුන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    harsha-pic-3-**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.jpg


    සිය පවුලේ කෙනෙකු පැවිදි වුවද සංඝයාවහන්සේට අදාළ ගෞරවය දක්වන දහමක් හා සංස්කෘතියක් තුල මෙම හැසිරීම අනුමත කල නොහැකි අතර එම රූපරාමු පෙළ විනාඩි දහයක් පමණ පෙන්වමින් එය බරපතල අපරාධයක් ලෙස දැක්වූ ස්වාධීන රුපවාහීනියට මතක් කල යුත්තේ එසේ සිදුවූ ප්‍රථම වතාව මෙය නොවන බවය.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා එල්ල්වල මේධානන්ද හිමියන් යහළුවන් මෙන් අතිනත පටලවාගෙන ගමන්කරන අයුරු මෙසේ කැමරා කාචයට හසුව තිබුනේ මෙයට කලකට පෙරය.
    ඔන්න සධාරනි කරනය කරා සොක් අත අල්ලන එකයි,කරට පැයක් විතර අත දාගෙන ඉන්න එකයි සමානයි,නියමයි එල.
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    2013_08_19_080530.png


    අනේ මෙයාලානම් එයාලගේ ආගමට නියම ගෞරවය දක්වනවා.ක්‍රිස්තියන් බිරිඳක් ඉන්න නායකයෙක්ගේ රටක් මේ විපක්ෂ මංත්‍රි කෙනෙක්ගේ බෞද්ධකම ගැන අහන එක විහිලුවක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp $න්ස්ලට හැදියාවක් ආගමක් දහමක් කියල තියෙනවද අමු මිහරක්නෙ ඉන්නෙ :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2013_08_19_080530.png


    අනේ මෙයාලානම් එයාලගේ ආගමට නියම ගෞරවය දක්වනවා.ක්‍රිස්තියන් බිරිඳක් ඉන්න නායකයෙක්ගේ රටක් මේ විපක්ෂ මංත්‍රි කෙනෙක්ගේ බෞද්ධකම ගැන අහන එක විහිලුවක්.
    ඇත්ත කුරුසෙ තියෙන්නෙ රනිල් ගාවනෙ උබ හරි.උපතින්ම කතොලික රනිල් ගාව බෞද්ධකම ගැන අහන එක විහිලුවක් :yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    unp $න්ස්ලට හැදියාවක් ආගමක් දහමක් කියල තියෙනවද අමු මිහරක්නෙ ඉන්නෙ :angry::angry:



    menna aththa






    රතුපස්වල ඇතිවූ උද්ඝෝෂණයේදී හමුදාව විසින් සිදුකල වෙඩි තැබීම වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් සංවිධානය කල "සමගි බලවේගයේ" උද්ඝෝෂණයේදී ආන්දෝලනාත්මක කතිකාවතක් ඇතිකළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් හිමි නමකගේ උරහිසට උඩින් අතක් දමාගෙන සිටීම පිලිබඳ ලිපියක් අප මෙයට පෙර ලිපියක් මගින් හෙළිකොට සිටියා.

    එහිදී මෙම දවස් කිහිපය පුරාම මෙය ප්‍රධාන පුවතක් කරගත් ස්වාධීන රුපවාහිනිය විසින් දිගින් දිගටම කියා සිටියේ හර්ෂ ද සිල්වා බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවයි. නමුත් සැබවින්ම සිදුව තිබුනේ වෙනකකි.

    සිකුරාදා දිනයේ විකාශය කල පුවතින් පසුව හර්ෂ ද සිල්වා විසින් ස්වාධින රූපවාහිනිය අමතා ඔවුන්ට ප්‍රකාශයක් ලබා දී තිබුනේ සෙනසුරාදා දිනයේදීය. නමුත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ස්වාධීන රුපවාහිනිය විසින් සිදුකොට තිබුනේ එය විකාශය නොකොට හර්ෂ ද සිල්වා විසින් සමාව ගත යුතුයැයි කියමිනි.

    හර්ෂ ද සිල්වා ස්වාධීන රුපවාහිනිය කැමරාව ඉදිරියේ සමාව ගෙන තිබුනේ මෙසේය.


    "ස්වාධීන රුපවාහිනියේ පෙරේදා ප්‍රවෘතියත් ඒ හා සම්බන්ධව ඊයේ දිනයේ විකාශය කල වැඩසටහනත් ගැන මාගේ අවධානය යොමුවුනා. මගේ අතින් අත්වැරැද්දක් උන බව මට එයින් පෙනුනා.

    එයින් කිසියම් බෞද්ධයෙකුට සිත් තැවුලක් ඇතිවුනා නම් මම සියලුම බෞද්ධයන්ගෙන් සමාව ඉල්ලනවා. පරම්පරාගත බෞද්ධයෙකු ලෙසට මම කිසිම දවසක බෞද්ධ භික්ෂුවකට අගෞරව වෙන විදියට වැඩ කරලා නැහැ.

    එදා ඇත්ත වශයෙන් සිද්ධ වුනේ උද්ඝෝෂණය වෙලාවේ ලොකු තෙරපීමක් ඒ ලොරි බාගේ උඩ සිද්ද වුනා. එතැනදී නොයෙකුත් මාධ්‍යයව්දින් මට ඔවුන්ගේ මයික්‍රෆෝන් දීල කිව්වා කතා කරන කට්ටියට අල්ලගන්න කියලා..

    මම ඒ අල්ලාගෙන ඉන්න වෙලාවේ මගේ අනාවබෝධයෙන් මෙහෙම ක්‍රියාවක් සිදුවුනා.."