හර්ෂ ඔයා නම් ෆිට් කොල්ලෙක්
දැක්කද මේක?
රතුපස්වල සිද්ධියට විරෝධය පා එක්සත් ජාතික පක්‍ෂය විසින් පිටකොටුවේ පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයේදී මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූ රූප පෙලකි මේ.
මේ සම්බන්ධයෙන් බොහෝ බෞද්ධ සංවිධානවල විරෝධය එල්ල වූ අතර මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා තමන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද සඳහන් කර තිබිනි.
මේක තියන්නේ lankacnews wala /sinhala/main-news/99621/ (cant put the link here, since spam message appears)