මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,
උබ අලුතින් පච ලියුවට දන්නො දනිති නොදන්නො ඔවා හොයන උන් නෙමෙ![]()
උඹ එස්මන්ඩ් වික්රමසිංහ ගැන දන්නේ නෑ.එතුමා පුවත්පත් කලාවේදියෙක් ලෙස හිටපු කෙනෙක්.බෞද්ධ පොත පත පවා ලියපු කෙනෙක්.





