හර්ෂ ඔයා නම් ෆිට් කොල්ලෙක්

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.:lol::lol::lol::lol: රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,

උබ අලුතින් පච ලියුවට දන්නො දනිති නොදන්නො ඔවා හොයන උන් නෙමෙ :P:P

උඹ එස්මන්ඩ් වික්‍රමසිංහ ගැන දන්නේ නෑ.එතුමා පුවත්පත් කලාවේදියෙක් ලෙස හිටපු කෙනෙක්.බෞද්ධ පොත පත පවා ලියපු කෙනෙක්.
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    යකෝ උඹල මෙතන වලි දාගෙන වැඩක් නැහැ .තේරෙන්නේ නැද්ද උනුත් එකයි මුනුත් එකයි කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    edit thama yako..balapiya as deka arala..
    ඇත්තට එතකොට හර්ෂයි හාමුදුරුවොයි තියෙල itn එක විඩියො කරල,ඔය වගෙ කැලි අල්ලන්ඩ එපා උබ දන්නවනෙ ඔව එන්නෙ මොකද කියල,බබාල නෙමෙනෙ,ලමයි වගෙ හැසිරෙන්ඩ එපා, ලැජ්ජයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ උඹල මෙතන වලි දාගෙන වැඩක් නැහැ .තේරෙන්නේ නැද්ද උනුත් එකයි මුනුත් එකයි කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    munta meka therenne ne ne appa :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදු දහම අනුව මැදුම් පිලිවෙත ප්‍රගුන කරන පුද්ගලයන් බුදහ් ස්‍රවකයන් වෙ....පරෙ උඩ්ගොශන කරන සිවුරු දරන්නන් සහ වෙනත් වැඩ වල යෙදි ඉන්න පුඩ්ගලයන්....චිවර දරින් වෙ.....kare neme puke agilla gahuwath moko....
    වැරදියි,උබ බුද්ධාගම දන්නෙ නැ.හාමුදුරුවන්ගෙ කිසිම වරදක් නැ,වරද තියෙන්නෙ අර මැට්ටගෙ. බුද්ධාගම ගැන දැනගෙන කතා කරපන්.හරියට දන්නෙ නැත්තන් කියවන්ඩ එපා,මෙන්න වැන්ද.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තට එතකොට හර්ෂයි හාමුදුරුවොයි තියෙල itn එක විඩියො කරල,ඔය වගෙ කැලි අල්ලන්ඩ එපා උබ දන්නවනෙ ඔව එන්නෙ මොකද කියල,බබාල නෙමෙනෙ,ලමයි වගෙ හැසිරෙන්ඩ එපා, ලැජ්ජයි.

    podi un wage hasirenne ubalane yako.pics edit karalaa.:lol:.mahindaya baya wela goo yanna.ekane oya pade wedilla karagena dagalanne.:lol::lol::lol:
     
    avatar ekak dagaththa paliyata uba hoda bauddayek wenne naha yako.mahindayath minissu mara mara oya mal watti pitin aran yanne...owa okkoma chanda gundu..moda minissu witharai owata rawatenne..thawa boruth kiyanawa edit karapu pics genalla..maha loku bauddaya.:P
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    u_JDh_JM_yu8_N8ruba5_Uykx_A.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තට එතකොට හර්ෂයි හාමුදුරුවොයි තියෙල itn එක විඩියො කරල,ඔය වගෙ කැලි අල්ලන්ඩ එපා උබ දන්නවනෙ ඔව එන්නෙ මොකද කියල,බබාල නෙමෙනෙ,ලමයි වගෙ හැසිරෙන්ඩ එපා, ලැජ්ජයි.

    ITN gana katha karala wadak nahane..un kohomath mahindayata puka denne..dan meka allagena un mada gahanawa dagena.paw wasikili media eka.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    podi un wage hasirenne ubalane yako.pics edit karalaa.:lol:.mahindaya baya wela goo yanna.ekane oya pade wedilla karagena dagalanne.:lol::lol::lol:
    මොන පොටොද යකො විඩියො තියෙද්දි,:P ඔයා කතාකරාට වැඩක් නැ සිද්දිය මුලු රටම දැක්ක සියලුම මාධ්ය වල පෙන්නුව තව කියවන්ඩ එපා.:P රිද්ල තියෙන්නෙ උබලට වෙන කාටවත් නෙමෙ, උබල හිනා වෙවි අඩපල්ල. :lol::lol::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    වැරදියි,උබ බුද්ධාගම දන්නෙ නැ.හාමුදුරුවන්ගෙ කිසිම වරදක් නැ,වරද තියෙන්නෙ අර මැට්ටගෙ. බුද්ධාගම ගැන දැනගෙන කතා කරපන්.හරියට දන්නෙ නැත්තන් කියවන්ඩ එපා,මෙන්න වැන්ද.
    .
    මොන රෙද්දටද ගිහියන් අස්සෙ රින්ගන්න ගියෙ.....කොරන්න වෙන ඩැඩ නද්ද?උපසම්පඩ උනහම කොටියක් සන්වර සිලය රකින හැටිද මෙ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන පොටොද යකො විඩියො තියෙද්දි,:P ඔයා කතාකරාට වැඩක් නැ සිද්දිය මුලු රටම දැක්ක සියලුම මාධ්ය වල පෙන්නුව තව කියවන්ඩ එපා.:P රිද්ල තියෙන්නෙ උබලට වෙන කාටවත් නෙමෙ, උබල හිනා වෙවි අඩපල්ල. :lol::lol::P

    video thiyeddi ayi me pic eka edit kare??jilmart no?:lol::P

    wa134i.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ITN gana katha karala wadak nahane..un kohomath mahindayata puka denne..dan meka allagena un mada gahanawa dagena.paw wasikili media eka.:lol:
    මඩ අමුතුවෙන් ගහන්ඩ දෙයක් නැ ඔක පෙන්නපු ගමන් "තු විතරක් පාහරයො හාමුදුරුකෙනෙක්ට සලකන්ඩ දන්නෙ නැ" කියල කියන්නෙ.තැන නොතන බලල හැසිරෙන්ඩ මොලයක් තිබ්බනම් ඔය මොකුත් නැ.ඔක්කොටම කලින් හැදියාව තියෙන්ඩ ඔනෙ :oo::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    .
    මොන රෙද්දටද ගිහියන් අස්සෙ රින්ගන්න ගියෙ.....කොරන්න වෙන ඩැඩ නද්ද?උපසම්පඩ උනහම කොටියක් සන්වර සිලය රකින හැටිද මෙ...
    මම දැන් එක සැරයක් කියුවනෙ නොදන්න දෙවල් කියවන්ඩ එපා කියල මිනිස්සු අතරට ගියාම උපසම්පදා සිලය කැඩෙනව කියල අදමයි ඇහුවෙ,නොදන්න දේ කියවන්ඩ එපා.:no::no: උබලත් පුදුම සත්තු හාමුදුරුවන්ට බැනල,අර බල්ලව රැක ගනින් එල.:P:angry: