බලපන්කො ගස් දිහා කොහෙ හරි දුරක,නායක හාමුදුරුවො බිම බලාගෙන යන්නෙ බොහොම පරිස්සමෙන්,අනිවර්යෙන් යන්නෙ ගල් ගොඩක,උබලට ඇස් පේනවනෙ.අර බුරුව සුද්ද කරන්ඩ මෙක දාන්ඩ හදන්ඩ එපා ලැජ්ජයි.ehema penne naha..namal goyya uge kellath ekka yanawa wagene atha dagena inne..![]()

බලපන්කො ගස් දිහා කොහෙ හරි දුරක,නායක හාමුදුරුවො බිම බලාගෙන යන්නෙ බොහොම පරිස්සමෙන්,අනිවර්යෙන් යන්නෙ ගල් ගොඩක,උබලට ඇස් පේනවනෙ.අර බුරුව සුද්ද කරන්ඩ මෙක දාන්ඩ හදන්ඩ එපා ලැජ්ජයි.![]()
රනිල්ගේ තාත්තා එස්මන්ඩ් සහ අම්මා නාලිනී. සිංහල බෞද්ධයන්.නමුත් එයාගේ මාම කෙනෙක් විතරක් කතොලික වෙලා හිටියා.ඒ පවුලත් දැන් බෞද්ධ.සීයා ඩී ආර් විජේවර්ධන බෞද්ධයෙක්. ඒ පවුලම බෞද්ධ. ඇයි සන්ධානේ එස් ඩබ්ලිව් බන්ඩාරනායක කතෝලික පවුලක්නේ. එතකොට මහින්දගේ පරම්පරාවම කතෝලික වෙලා හිටියා සුද්දන්ගේ කාලේඇත්ත කුරුසෙ තියෙන්නෙ රනිල් ගාවනෙ උබ හරි.උපතින්ම කතොලික රනිල් ගාව බෞද්ධකම ගැන අහන එක විහිලුවක්![]()
menna aththa
රතුපස්වල ඇතිවූ උද්ඝෝෂණයේදී හමුදාව විසින් සිදුකල වෙඩි තැබීම වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂය විසින් සංවිධානය කල "සමගි බලවේගයේ" උද්ඝෝෂණයේදී ආන්දෝලනාත්මක කතිකාවතක් ඇතිකළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා විසින් හිමි නමකගේ උරහිසට උඩින් අතක් දමාගෙන සිටීම පිලිබඳ ලිපියක් අප මෙයට පෙර ලිපියක් මගින් හෙළිකොට සිටියා.
එහිදී මෙම දවස් කිහිපය පුරාම මෙය ප්රධාන පුවතක් කරගත් ස්වාධීන රුපවාහිනිය විසින් දිගින් දිගටම කියා සිටියේ හර්ෂ ද සිල්වා බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවයි. නමුත් සැබවින්ම සිදුව තිබුනේ වෙනකකි.
සිකුරාදා දිනයේ විකාශය කල පුවතින් පසුව හර්ෂ ද සිල්වා විසින් ස්වාධින රූපවාහිනිය අමතා ඔවුන්ට ප්රකාශයක් ලබා දී තිබුනේ සෙනසුරාදා දිනයේදීය. නමුත් ලද අවස්ථාවෙන් ප්රයෝජන ගනිමින් ස්වාධීන රුපවාහිනිය විසින් සිදුකොට තිබුනේ එය විකාශය නොකොට හර්ෂ ද සිල්වා විසින් සමාව ගත යුතුයැයි කියමිනි.
හර්ෂ ද සිල්වා ස්වාධීන රුපවාහිනිය කැමරාව ඉදිරියේ සමාව ගෙන තිබුනේ මෙසේය.
"ස්වාධීන රුපවාහිනියේ පෙරේදා ප්රවෘතියත් ඒ හා සම්බන්ධව ඊයේ දිනයේ විකාශය කල වැඩසටහනත් ගැන මාගේ අවධානය යොමුවුනා. මගේ අතින් අත්වැරැද්දක් උන බව මට එයින් පෙනුනා.
එයින් කිසියම් බෞද්ධයෙකුට සිත් තැවුලක් ඇතිවුනා නම් මම සියලුම බෞද්ධයන්ගෙන් සමාව ඉල්ලනවා. පරම්පරාගත බෞද්ධයෙකු ලෙසට මම කිසිම දවසක බෞද්ධ භික්ෂුවකට අගෞරව වෙන විදියට වැඩ කරලා නැහැ.
එදා ඇත්ත වශයෙන් සිද්ධ වුනේ උද්ඝෝෂණය වෙලාවේ ලොකු තෙරපීමක් ඒ ලොරි බාගේ උඩ සිද්ද වුනා. එතැනදී නොයෙකුත් මාධ්යයව්දින් මට ඔවුන්ගේ මයික්රෆෝන් දීල කිව්වා කතා කරන කට්ටියට අල්ලගන්න කියලා..
මම ඒ අල්ලාගෙන ඉන්න වෙලාවේ මගේ අනාවබෝධයෙන් මෙහෙම ක්රියාවක් සිදුවුනා.."
මම දාල තියෙන පොටො එකෙ හර්ශ කොහාටද මයික් එක අල්ලන් ඉන්නෙ.
සුද්ද කරන්ඩ හදන්ඩ එපා,ලැජ්ජයි උබල ගැන උබල කියවන්නෙ මෙකේ යුත්තියයි,හැදියාවයි,අරකයි,මේකයි ගැන.මෙවගෙන් තමයි උබලගෙ හෙලුව පේන්නෙ.
බලපන්කො ගස් දිහා කොහෙ හරි දුරක,නායක හාමුදුරුවො බිම බලාගෙන යන්නෙ බොහොම පරිස්සමෙන්,අනිවර්යෙන් යන්නෙ ගල් ගොඩක,උබලට ඇස් පේනවනෙ.අර බුරුව සුද්ද කරන්ඩ මෙක දාන්ඩ හදන්ඩ එපා ලැජ්ජයි.ඇස් ඇරලා බලපන් ගූ කන බල්ලෝ....හාමුදුරුවන්ගේ අතේ අරු එල්ලිලා යන්නේ...තොපේ ඇස් පෙන්නේ වාසියට විතරනේ

![]()
අම්මේ වැරදිලා වෙලා තියෙන්නෙ,මම දාල තියෙන පොටො එකෙ හර්ශ කොහාටද මයික් එක අල්ලන් ඉන්නෙ.
සුද්ද කරන්ඩ හදන්ඩ එපා,ලැජ්ජයි උබල ගැන උබල කියවන්නෙ මෙකේ යුත්තියයි,හැදියාවයි,අරකයි,මේකයි ගැන.මෙවගෙන් තමයි උබලගෙ හෙලුව පේන්නෙ.



මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.රනිල්ගේ තාත්තා එස්මන්ඩ් සහ අම්මා නාලිනී. සිංහල බෞද්ධයන්.නමුත් එයාගේ මාම කෙනෙක් විතරක් කතොලික වෙලා හිටියා.ඒ පවුලත් දැන් බෞද්ධ.සීයා ඩී ආර් විජේවර්ධන බෞද්ධයෙක්. ඒ පවුලම බෞද්ධ. ඇයි සන්ධානේ එස් ඩබ්ලිව් බන්ඩාරනායක කතෝලික පවුලක්නේ. එතකොට මහින්දගේ පරම්පරාවම කතෝලික වෙලා හිටියා සුද්දන්ගේ කාලේ



රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,මහින්දලගෙ පරම් පරාව ගැනත් රටම දන්නව එවගෙ එවට මඩ ගහන්ඩ බැ.

![]()
සිය පවුලේ කෙනෙකු පැවිදි වුවද සංඝයාවහන්සේට අදාළ ගෞරවය දක්වන දහමක් හා සංස්කෘතියක් තුල මෙම හැසිරීම අනුමත කල නොහැකි අතර එම රූපරාමු පෙළ විනාඩි දහයක් පමණ පෙන්වමින් එය බරපතල අපරාධයක් ලෙස දැක්වූ ස්වාධීන රුපවාහීනියට මතක් කල යුත්තේ එසේ සිදුවූ ප්රථම වතාව මෙය නොවන බවය.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා හා එල්ල්වල මේධානන්ද හිමියන් යහළුවන් මෙන් අතිනත පටලවාගෙන ගමන්කරන අයුරු මෙසේ කැමරා කාචයට හසුව තිබුනේ මෙයට කලකට පෙරය.



මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,මහින්දලගෙ පරම් පරාව ගැනත් රටම දන්නව එවගෙ එවට මඩ ගහන්ඩ බැ.
උබ අලුතින් පච ලියුවට දන්නො දනිති නොදන්නො ඔවා හොයන උන් නෙමෙ![]()


jilmart island.




මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,මහින්දලගෙ පරම් පරාව ගැනත් රටම දන්නව එවගෙ එවට මඩ ගහන්ඩ බැ.
උබ අලුතින් පච ලියුවට දන්නො දනිති නොදන්නො ඔවා හොයන උන් නෙමෙ![]()
පව් බන් උබල රෙදි නැතුව බල්ලෙක්ට කඩෙ යනව ඒ ගමන් එඩ්ට්ලු ලොල් තමාerozan eda banis gedi tikak ussan awa.ada edit karapu pic ekak aran awith..jilmart island.
![]()




මෙන්න මෙකා රනිල්ට අලුතින් උප්පැන්න හදනවො.එස්මන්ඩි වික්රමසිංහ කියන්නේ බෞද්ධ කෙනෙක්.ඒ වගේම නාලිනි විජේවර්ධන කියන්නෙත් බෞද්ධ.



රනිල්ගෙ තාත්ත කතොලික වගේම, රනිල් උපතින්ම කතොලික කියල මුලු රටම දන්නව.අයෙ එක ගැන මම තර්ක කරනෙ නැ,

පව් බන් උබල රෙදි නැතුව බල්ලෙක්ට කඩෙ යනව ඒ ගමන් එඩ්ට්ලු ලොල් තමා![]()
බුදු දහම අනුව මැදුම් පිලිවෙත ප්රගුන කරන පුද්ගලයන් බුදහ් ස්රවකයන් වෙ....පරෙ උඩ්ගොශන කරන සිවුරු දරන්නන් සහ වෙනත් වැඩ වල යෙදි ඉන්න පුඩ්ගලයන්....චිවර දරින් වෙ.....kare neme puke agilla gahuwath moko....මෙකෙන් පැහැදිලි වෙන්නෙ එකම දෙයයි හර්ෂද සිල්වා වගෙ විපක්ෂයෙ ගොබිලො මෙ රටේ පස් පාගල එකෙ සුවද දන්න මිනිස්සු නෙමේ කියන දේ.මම හැම තිස්සෙම කියන දෙයක්,unp කාරයො කියන්නෙ රටක් ආගමක් ජාතියක් තියෙන එවුන් නෙමේ.මුන් හැසිරෙන්නෙ අහසින් වැටුන වගෙ,වල් සත්තු.![]()