3% ට මෙච්චර කියවන්නේ ඇයි බන් මුන් අනුරට පුළුවන් නම් අනිත් අය විවේචනය කරන්න අනිත් අයටත් පුළුවන් නේ අනුර කුමරු විවේචනය කරන්න ඒකට 3% ද 10%ද කියන එක අදාල නැහැ අනුර කුමාරට පුළුවන් විවාදෙට ගිහින් මුන්ට උත්තර දෙන්න