හරිත ආයෝජනයකට

nuwa2

Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Balamu machan... api sadaharitha eken Rambutan, Sudu Handun and Thekka wathu thunak aran thyenne. Hekiyawak thibboth umbawa contact karannam... :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,776
    113
    Balamu machan... api sadaharitha eken Rambutan, Sudu Handun and Thekka wathu thunak aran thyenne. Hekiyawak thibboth umbawa contact karannam... :)

    machan umba gathta Rambutan, Sudu Handun and Thekka wathu tike thathwe kohomada? Sadaharitha eka sure karanna puluwanda?
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    machan umba gathta Rambutan, Sudu Handun and Thekka wathu tike thathwe kohomada? Sadaharitha eka sure karanna puluwanda?

    Ehema kiyanna nam awulak ne machan. eththatama oya thunenma man balanna gihin thiyenne thekka waththa witharai. eka Udawalawe thiyenne. Rambutan eka Horana. Sudu handun eka koheda kiyala mathakath ne. Masekata serayak agent kenek enawa salli aran yanna. Rambutan wala nam awuruddakata serayak check ekak enawa aswenna wikunala.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    THANKS FOR THE VALUABLE COMMENT
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ ලංකාවේ ඉන්න හුගක් උගත් මෝඩ සෙට් එකට තාම Touchwood එකයි Sadaharitha එකයි වෙන් කරලා අදුර ගැනීමේ අපහසුතාව සැරටම තියෙනවා.

    ඒ කුහක කම .. තව එකෙක්ට හරි යයි කියන අපේ මාන්දමික අදහස නිසයි ..... Touchwood එකේ ඉන්වෙස්ට් කරලා අනාත වෙච්ච අයට බරපතල ලෙස මේ රෝගය තියෙනවා :lol::lol:

    පොඩි කතාවක් කියන්නම්

    මම මගේ බොස් එක්ක ගියා අපේ පැත්තේ බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ගැන විස්තර කරන්න යනකොට හිට්යා පොරගේ යාලුවෙකුත්
    ඉතින් අපි විස්තර කරද්දී අර යාලුවගෙන් ප්‍රශ්න ගොඩයි , අනිත් පැත්තටමයි කතාව. ඊට පස්සේ අපි ආපු වැඩේ මදකට නවත්තලා අර යාලුවගෙන් විස්තර අහන්න ගත්තා . එතකොට තමා දන්නේ එයත් ටච්වුඩ් එකෙන් අනාත වුන කෙනෙක් කියලා. පස්සේ අපි පොරගේ නම්බර් එකත් ඉල්ලගෙන ආවා

    පස්සේ දවසක කෝල් එකක් දීලා ගියා පොරව හම්බවෙන්න

    අපේ කතාව ... අපි කරපු සහා කරගෙන යන දේවල් ඔක්කොම වීඩියෝ සහිතව පොරට පෙන්නුවා . පොරගේ වයිෆ් සැරටම විරුද්දයි වැඩේට :rofl:. පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා .

    අන්තිමට පොර අපෙන් පර්චස් 40ක් ගත්තා අත්පිට මුදලට. 10% වට්ටමකුත් ලැබුන නිසා එකත් පොරට අල්ලලා ගියා

    අන්තිමට අපි යන්න හදනකොට පොර කිව්වා

    "මල්ලි අර ඔයාලා එදා කතා කරන්න ආපු මගේ යාලුවට නම් මම ගත්ත කතාව කියන්න එපා" කියලා පොර කිව්වා :lol:

    ඔන්න ඕකයි තත්වේ ...... අන්තිමේදී අපි මුලින් ගිය කෙනත් ගත්තා . එත් තාමත් අර කලින් කෙනා දන්නේ නැ පොරගේ යාළුවා පොරට හොරෙන් ගත්තා කියලා . :P

    අපේ Research Center එක තියෙන්නේ ඉංගිරියේ .... මාව දැනුවත් කරලා අපි පාස් එකක් වෙන් කරාට පස්සේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා

    අපි දැනට පටන් ගත්ත රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් ව්‍යාපෘති වලට අදාලව Plantations 20කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා

    පාරිභෝගිකයින් 23000 කට වැඩි ප්‍රමාණයක් අපත් සමග ඉන්නවා

    අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වන සංරක්ෂණ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සමග එකතුවෙන්

    තව කවර කතාද බන් .....

    එහෙනම් සුබ උදැසනක් හැමෝටම :):)