හරිනම්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    රථ වාහන
    අද ලංකාවේ ඉන්දීය කැසි කබල් පිරිලා.. ජපන් වාහනත් හැම තැනමග. ලංකාවෙ කියල කිසිම දෙයක් නැහ. අද යුරෝපයේ වාහන අඩුයි. හැමෝටම ගන්න පුළුවන්. ඒත් road tax, license charges, වගේ ගොඩක් tax ගහනව. ඒ විතරක් නොවෙයි හැම සිටි එකකම parking වලට අය කරනවා. ලංකාවේත් මේකම දෙවිදියකට කරන්න වෙනවා..
    1. වාහන මිල වැඩි කර tax සහ අමතර අයකිරීම් අඩු කිරීම
    2. වාහන මිල අඩු කර Tax සහ අමතර අයකිරීම් වැඩි කිරීම

    අද අපි නිතරම බනිනනවා ඉන්දියන් ත්‍රීවීල්, ටාට වලට. රටේ සල්ලි ඉන්දියාවටම යනවා. Tax වැඩි කිරීම හෝ සම්පූර්ණයන්ම නවත්තන්න වෙනවාමයි.

    පොහොර සහ කෘමිනාශක
    අපේ ආතා ආච්චි අපට නිතරම කියල තියෙනවා ඒ දවස් වල කිසිම කෘමිනාශකයක් පාවිච්චි කර නැහ කියල ඒත් අද? පොහොර සහනාධාර අඩු වුන ගමන් කෑ ගහනවා. ඒ වුනත් අපි පට්ට යන්න බනින්නෙ ඕව ගේන අයට.

    මගේ මතයනම් වාහන මිළ වැඩි කල යුතුය. හැබයි Public බස් ප්‍රවාහනය ශක්තිමත් කිළ යුතුය. ඒ වගේම පොහොර සහනාධාර විතරක් නොවේ සම්පූර්ණයෙන්ම ගෙන් වීම නැවත් විය යුතුය.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇයි බන් එ කලේ අපේ අච්චිලාට අතාලට ලමයි 10 /12 පවුල් වල සිසරියන් සැත් කම තිබ්බද අංග විකල ලමයි හිටියද දැන් මේ ලොකේ දියුණුවත් සමග ආපයට යන්නේ මම නම් කියන්නේ සොම්බියක් එන්න තියෙනෙන නැත් නම් අර රෙවලුශන් තමයි ලොකෙට වෙන්න හොද සීන් එක ඇරන් පිට්මන් ලා සල්ලි කාරයෝ එත් එවගේ බැල්ක් අවුට් එකක් වුනහම , ජිවිතේ ගෙවන්න තරග කරනන් අමරුයි හරියට අපේ ඇමතිලා වගේ අතට පයට වැඩ කරන්න මිනිස්සු හිටපු ඊට පස්සේ ජනපද ගොඩ නගන්නේ ගමේ බතල හිටවපු සරණපාලලා ඔන්න ඔකයි අද සමජයට වෙන්න ඔන