හරින් - AKA බැලුන් හරින්

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    හරින් - AKA බැලුන් හරින්

    මුන් කාවද බන් මේ රවට්ටන්නේ? :dull:

    jYnIGO0.jpg


    Harin Fernando



    ගුගල් අවුරුදු ගානකට කලින් පාවිච් කරපු පරන ලෝගෝ එකෙන්ම Mike Cassidy. Vice President Memo එක එවලා තියෙන්නේ බැලුන් හරින්ට :rofl:




    y4YvVvd.jpg


    google-logo-change-2015-old-new.jpg



    Minister of telecommunication ලොල්. රෙදි නෑ. මූත් අර කුජිත සේනසිංහ වාගේ එකෙක් තමා බලන් ගියාම. විසිල් විතරයි බල්ටි නෑ. ගූ එන් පී උන්ටම හරියනවා ඉතින් :lol:
     
    • Like
    Reactions: toi and deepwater

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෝ බොරුවටත් එක එක ලබ්බවල් මේකේ දාන නිසා මුන් ඇත්තටම වැරදි කරත් අපිට හිතෙන්නේ බොරු කියලා..:rofl:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    oya logo eka thama use karanne un letters wala., adsense karana un dannawa

    අප්පට සිරි මමත් හිතුවේ හරිනා බොරු කියනවයි කියලා.
    මෝඩ බයියෝ කියන දේවල් විස්වාස කරන්න තරම් මම මෝඩයෙක් වුනානේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උන් බොරු කරන්නෙ අපි තණකොල කන හරක් කියල හිතාගෙන ලොල්
    ඒත් ඉතින් වැඩේ හරිගියොත් සැප අපිටනේ....
    කෑ නොගහ දැක්කෙ නෑ වගේ ඉමු නේ...