හරින්ට ගේ නිවසට ගහලලු නේද - කට කතා

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    1610380910795.png


    :lol: :lol: :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හරීන්ට ඉතිං ලොතරැයියක් ඇදුන වගේ තමා දැන් :P
    ඇයි හරින්ට විතරද පක්ෂ විපක්ෂ සේරටම අපිටත් එක්ක :sorry:

    ලංකාවටම තමයි

    සති දෙක තුනකින් හොද කතාවක් තිබුනේ නෑ අපිට, දම්මික පැණිය වගේ මාසයක් විතර ගොඩ දා ගතහැකි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    දැන් තමයි හොදම වෙලාව ගහන්න. මූත් කියලනෙ ගැහුවෙ නෑ කියලා. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සති දෙක තුනකින් හොද කතාවක් තිබුනේ නෑ අපිට, දම්මික පැණිය වගේ මාසයක් විතර ගොඩ දා ගතහැකි