හරින්: ඩිජිටල් ඇමති

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හරින්: ඩිජිටල් ඇමති

    ජාතික ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නියොගයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි.
    ----------------

    අද දිනයේ, ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි සහ දුරකථන පණිවිඩ මෘදුකාංග සඳහා පිවිසුම් සීමා කිරීමට විශේෂ පියවර ගැනීමට සිදුවිය.
    ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවි සහ දුරකථන පණිවිඩ මෘදුකාංග ඔස්සේ ප්‍රචණ්ඩත්වය සහ වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීමට එරෙහිව ගන්නා තාවකාළික පියවරක් ලෙසය.

    පසුගිය දින කිහිපය තුළ මිනිසුන් සමීප කිරීම සඳහා නිපදවන ලද තාක්ෂණය, මිනිසුන් දුරස්ථ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය අප දුටුවෙමු. ෆේස්බුක්, වට්ස්-ඇප්, වයිබර් බඳු, අපගේ ඥාති හිතමිත්‍රාදීන් සහ පවුලේ සාමාජිකයන් සමීප කරවීම සහ පහසුවෙන් සහ නොමිළේ සන්නිවේදන කටයුතු කිරීම සඳහා නිමවන ලද සමාජ ජාලා, පවුල් විනාශ කර දැමීමට, ජීවිත සහ දේපළ විනාශ කර දැමීමට භාවිතා කර තිබේ.

    වෛරය, ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැළකීම යන කරුණු, ඔබගේ ජීවිත වලට ලැබෙන්නට තිබූ අවස්ථාවන් සහ මෙරටට ලැබිය යුතුව තිබූ සශ්‍රීකත්වය සොරා ගත් ආකාරය, මා මෙරට වැසි තරුණ පරපුරට විශේෂයෙන් මතක් කර දිය යුතු නැත.

    අපගේ පෙර පරම්පරා කරන ලද වරදම නොකරන්න. සියළු දෙනාට සාමයෙන් සහ සශ්‍රීකත්වයෙන් යුතුව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අවස්ථාව අද ඔබ සතුව ඇත. අපගේ මුතුන් මිත්තන් පවතිනු ඇතැ‍යි පවා විශ්වාස නොකළ තරම් දියුණු තාක්ෂණයක් අද ඔබගේ අතට ලැබී තිබේ. මේ තාක්ෂණය සාමයේ ඵලය වන අතර, එවායේ අරමුණු වනුයේ සියළු ජනතාවෝ අතර ජාති, ආගම්, කුළ සහ ලිංග භේදයකින් තොරව, සාමය, එකමුතු කම සොයා යෑමය.

    ඔබ යම් අයෙක් කෙරෙහි වෛරය සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා හරින විට, ඔබ අන් අය දුකට පත් කරවන බිජුවට වපුරනවා පමණක් නොව, ඔබම දුකට පත්කරවන බිජුවටද වපුරන්නේය. ඔබ මේ දේශය සදාතනික වේදනාව සහ අහිමි වූ අවස්ථා ඇති දේශයක් ලෙස තහවුරු කරන්නේය. එවැනි ඉතිහාසයක් ලිවීමට සම්මාදම් නොවන්න. ඔබට ඊට වඩා මහඟු කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. එනම් සැමට යහපතක් සැලසෙන ශ්‍රී ලංකාවක් බිහි කිරීමය. මුළු ලොවටම ප්‍රාර්ථනාවේ එළි දල්වන ශ්‍රී ලංකාවක් බිහි කිරීමය. සාමයේ බිජුවට වපුරා සැමට සමගිය, ශක්තිය සහ අවස්ථාවන් බිහි කරන ශ්‍රී ලංකාවක් බිහි කිරීමය. එම ඉතිහාසයේ කොටස් කරුවෙකු වන්න.

    ඔබගේ ස්මාට් ජංගම දුරකථන තාවකාළිකව ඉවත තබා, ඔබගේ වෛරයෙන් නිදහස් වීම, සැමට යහපත් ශ්‍රී ලංකාවක් බිහි කරන්න.

    හරින් ප්‍රනාන්දු
    ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
    ----------------------------------------------------------------------------------------
    Today, extraordinary measures were taken to restrict access to certain social media websites and phone messaging applications. These measures have been taken by the TRC as an extraordinary but temporary response to limit the increasing spread of hate speech and violence through social media websites and phone messaging applications.

    The last few days have seen technology created to bring people together being used to pull people apart. Social media websites such as Facebook, Whatsapp and Viber - which were created to bring us closer to our friends and family and make communication free and convenient, have been used to destroy families, lives and private property.

    I don’t need to remind the young people of this country that hate, violence and discrimination robbed you of a life full of opportunity and a country full of prosperity.

    Do not make the mistakes of our past generations. You have today an opportunity to create a Sri Lanka where everyone can live in peace and prosperity. You have in your hands, technology that our forefathers didn’t even imagine was possible. These technologies are the fruits of peace and their purpose is the pursuance of peace and unity amongst all people, no matter their race, religion, caste or gender.

    When you spread hate and violence against anyone, you will not only sow the seeds of suffering towards others but suffering towards yourself. You will secure this land of ours as one of eternal pain and lost opportunity. Don’t be a part of making that history because you can be a part of making something better. A Sri Lanka that is better for everyone. A Sri Lanka that shines as a beacon of hope to the rest of the world. A Sri Lanka that has used the fruits of peace to create a garden of unity, strength and opportunity for all our people. Be a part of that history.

    Put down your smart phones, let go of your hate and help make a new Sri Lanka that is good for everyone.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අද ගැනිත් එක්ක කතා කරන්නත් බෑ..
    දැන් ගනින්කෝ normal call එකක්
    රුපියල් 200 වගේ කෙල වෙනවා අද..

    නොදෝ**න් ගූ.එන්.පී

    හැමදාම call එක ගන්න වෙලවට Whatsapp block එක අයින් නොකලොත් ආය ජීවිතේ තියෙනකන් ගූ.එන්.පී එකට නම් ඡන්දේ දෙන්නේ නෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අද ගැනිත් එක්ක කතා කරන්නත් බෑ..
    දැන් ගනින්කෝ normal call එකක්
    රුපියල් 200 වගේ කෙල වෙනවා අද..

    නොදෝ**න් ගූ.එන්.පී

    හැමදාම call එක ගන්න වෙලවට Whatsapp block එක අයින් නොකලොත් ආය ජීවිතේ තියෙනකන් ගූ.එන්.පී එකට නම් ඡන්දේ දෙන්නේ නෑ
    skype weda
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බදුර්දින්ගෙ අම්මට හුකමු

    අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා - ඇමති රිෂාඩ් (VIDEO)

    Untitled.png

    #twitter
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොකද්ද බන් මේකෙ තේරුම එකක් බ්ලොක් තව එකක් බ්ලොක් නැ.... එලකිරි බ්ලොක් කරල පක් ගහන්නද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙතන මුස්ලිම් බහුතරේ පාවිච්චි කරන, එටිසලාට් සිම් වල facebook viber whats app බ්ලොක් නැත්තේ ඇයි ?

    සිංහල රට ඉන්න මිනිස්සු ගෙවල් වලට කෝල් ගන්න දාන ඉන්නේ ඩයලොග් , මොබිටෙල්, එහෙම නැත්තම් SLT වගේ ඒවා විතරයි බ්ලොක්.ගෙවල් වල උන්ට කරදරයක් නැද්ද කියලවත් බලා ගන්න විදිහක් නෑ.

    මෙතනත් එක ජාතිකයන් පිරිසකට වෙනම නීතියක් නේ? මේවගේ ඒවා හින්දා තමා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද ගැනිත් එක්ක කතා කරන්නත් බෑ..
    දැන් ගනින්කෝ normal call එකක්
    රුපියල් 200 වගේ කෙල වෙනවා අද..

    නොදෝ**න් ගූ.එන්.පී

    හැමදාම call එක ගන්න වෙලවට Whatsapp block එක අයින් නොකලොත් ආය ජීවිතේ තියෙනකන් ගූ.එන්.පී එකට නම් ඡන්දේ දෙන්නේ නෑ

    :lol::lol::lol:
     
    සහජීවනේ™ කියන්නේ ඒකට තමයි බන්. :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද ගැනිත් එක්ක කතා කරන්නත් බෑ..
    දැන් ගනින්කෝ normal call එකක්
    රුපියල් 200 වගේ කෙල වෙනවා අද..

    නොදෝ**න් ගූ.එන්.පී

    හැමදාම call එක ගන්න වෙලවට Whatsapp block එක අයින් නොකලොත් ආය ජීවිතේ තියෙනකන් ගූ.එන්.පී එකට නම් ඡන්දේ දෙන්නේ නෑ

    ඔව් බං.. අපේ අම්මත් අමාරුවෙන් මට මැසේජ් එකක් ටයිප් කරලා දාලා
    "පුතේ ඔයාට මැසේජ් දැම්මට යන්නේ නෑනේ" කියලා..:sorry: සෝෂල් මීඩියා බ්ලොක් කරා කරා කිව්වට වට්සප් වයිබ වලට හුටස් වෙලා කියලා ඒ මිනිස්සුන්ට එක පාර මීටර් වෙන්නේ නෑනේ..:dull:
    ඒ වෙලාවෙම කෝල් එකක් ගන්න ගිහින් 400ගාණක් කුඩු උනා නිකන්..:oo:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මෙතන මුස්ලිම් බහුතරේ පාවිච්චි කරන, එටිසලාට් සිම් වල facebook viber whats app බ්ලොක් නැත්තේ ඇයි ?

    සිංහල රට ඉන්න මිනිස්සු ගෙවල් වලට කෝල් ගන්න දාන ඉන්නේ ඩයලොග් , මොබිටෙල්, එහෙම නැත්තම් SLT වගේ ඒවා විතරයි බ්ලොක්.ගෙවල් වල උන්ට කරදරයක් නැද්ද කියලවත් බලා ගන්න විදිහක් නෑ.

    මෙතනත් එක ජාතිකයන් පිරිසකට වෙනම නීතියක් නේ? මේවගේ ඒවා හින්දා තමා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.

    උන්ටම ගිය රටක් බං මේක... :(
    කොහෙන් ගියත් අන්තිමට කෙලවෙන්නෙ සිංහලයාටම තමයි :dull:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මෙතන මුස්ලිම් බහුතරේ පාවිච්චි කරන, එටිසලාට් සිම් වල facebook viber whats app බ්ලොක් නැත්තේ ඇයි ?

    සිංහල රට ඉන්න මිනිස්සු ගෙවල් වලට කෝල් ගන්න දාන ඉන්නේ ඩයලොග් , මොබිටෙල්, එහෙම නැත්තම් SLT වගේ ඒවා විතරයි බ්ලොක්.ගෙවල් වල උන්ට කරදරයක් නැද්ද කියලවත් බලා ගන්න විදිහක් නෑ.

    මෙතනත් එක ජාතිකයන් පිරිසකට වෙනම නීතියක් නේ? මේවගේ ඒවා හින්දා තමා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ.

    යහපාලනය කියන්නේ ඕකට බ්‍රෝ