චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ඇමතිවයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.
චාමර සම්පත් මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් තෙවැනි තැනට මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම නිසා ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලැබෙයි.
කෙසේ වෙතත් හරීන් ප‍්‍රනාන්දු මහතා මහ ඇමති ධුරය දරද්දී එජාපයට ඌවේ බහුතර බලයත් තිබූ අතර දැන් සන්ධානයට බහුතරයක් ඇත්දැයි නිශ්චිත නැත.
මොකක්ද ඔට්ටුව අඩු වෙන මන්ත්‍රී ආසනය හිටං unp එකට දෙනවා