හරිනිට උඩින් මහින්ද ඉන්නේ කොහොමද

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113

    සර් හරි වැඩේනෙ..
    අගමැතිතුමියගෙ පොටෝ එකේ උඩින් මහින්ද මහත්තය පේන්න ඉන්නවනෙ..
    මහින්ද මහත්තය ..කෝ කොහෙද..
    සර් බිත්තියෙ..වම් පැත්තෙ උඩ...අපූරුවට හිනාවෙලා ඉන්නව..
    අයිසෙ, ඕක පබ්ලිෂ් කරන්න කලින් ඒක blur කරනව..

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂක කවුද.

    අපේ ඉස්සර හිටපු දිනිත් චින්තක කරුණාරත්න කෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113

    සර් හරි වැඩේනෙ..
    අගමැතිතුමියගෙ පොටෝ එකේ උඩින් මහින්ද මහත්තය පේන්න ඉන්නවනෙ..
    මහින්ද මහත්තය ..කෝ කොහෙද..
    සර් බිත්තියෙ..වම් පැත්තෙ උඩ...අපූරුවට හිනාවෙලා ඉන්නව..
    අයිසෙ, ඕක පබ්ලිෂ් කරන්න කලින් ඒක blur කරනව..

    හුත්ති අදවෙනකන් කරපු හුත්තක් නෑ ලංකාවට කතුරු ඔන්චිල්ලා පදින එක ඇරෙන්න. ඒත් බලපන් තියෙන හීන මානේ 🤭 🤭
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Samanyen ithin path una gaman koti ganan wiyadam karala oya room papisse indan aluthen aran hadanawa...
    Npp ehema karala nathi nisa thama mahinda inne..
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand

    ඉස්සර එලකිරියට ලොග් වෙද්දි මුලින්ම දකින්නේ මයින්ද මාත්තයව.

    mahinda-mahaththaya-jpg.242939
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහින්දව ගෙදරින් එලවගන්න හැටි කතා වෙලාද? :LOL:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,995
    113
    හුත්ති අදවෙනකන් කරපු හුත්තක් නෑ ලංකාවට කතුරු ඔන්චිල්ලා පදින එක ඇරෙන්න. ඒත් බලපන් තියෙන හීන මානේ 🤭 🤭
    මාලිමාවට සපෝට් උනත් මේක නම් ඇත්ත. හරිනි අගමැති කෙනෙක්ට තියා ඇමති කෙනෙක් වෙන්න වත් සුදුසු නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    මාලිමාවට සපෝට් උනත් මේක නම් ඇත්ත. හරිනි අගමැති කෙනෙක්ට තියා ඇමති කෙනෙක් වෙන්න වත් සුදුසු නෑ.
    එහෙම කියන්න එපා ඉතින්, එයාට PhD එකක් තියෙනවා, තනියම ශොපින් කරන්නෙ, හරි සරලයි ඩෙනිමක් ඇඳන් ඕන තැනක යනව bla bla bla 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus and KDH