හරිනිට යි GOMA එකටයි රෙවෙන නිව්ස් එකක් 🙌

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    yuck-jayaram.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    GOMA අවුලක් නැ නෙහ් KDU එකට.

    උන් නෙමෙයි ද උපදෙස් දුන්නේ.දොස්තරලා හිඟයක් නෑ, විශේෂඥ වෛද්‍යවරු විතරයි හිඟ කියලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    උන් නෙමෙයි ද උපදෙස් දුන්නේ.දොස්තරලා හිඟයක් නෑ, විශේෂඥ වෛද්‍යවරු විතරයි හිඟ කියලා
    උන් PMD එපා කියනො,
    දොස්තර හිඟයි කියනො,

    අපි දොස්තරලා නෙවෙ නිසා අපිට ඔව්වා ගැන දන්නෙ නැ කියනො..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    ජිල්ලබකිටියාවෙත් ඔහොම දෙයක් කලා. එහෙ හිටපු ළඟ චූන් අහිංසක ජනතාවත් හිතුවා හරි හරි ලොකු තැන් වලට ඇරුනා තමයි කියලා. නමුත් උන් දන්නැ එහෙ හිටපු සුපිරි පෙලේ කොමියුනිස් පක්ෂයක් සුපිරි ගැටයක් ගහලා කියලා. ඉතින් ළඟ චුන් ජනතාව පැනගෙන ළමයි දාගන්න ගියා. හැබැයි උපාධිය නෙවෙයි ඊට වඩා ඉතා වැදගත් තව දෙයක් තියනවා කියලා ළඟ චුන් ජනතාව දැනන් හිටියේ නැ..
    Rest is history.
     
    • Haha
    Reactions: supun_sg

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ජිල්ලබකිටියාවෙත් ඔහොම දෙයක් කලා. එහෙ හිටපු ළඟ චූන් අහිංසක ජනතාවත් හිතුවා හරි හරි ලොකු තැන් වලට ඇරුනා තමයි කියලා. නමුත් උන් දන්නැ එහෙ හිටපු සුපිරි පෙලේ කොමියුනිස් පක්ෂයක් සුපිරි ගැටයක් ගහලා කියලා. ඉතින් ළඟ චුන් ජනතාව පැනගෙන ළමයි දාගන්න ගියා. හැබැයි උපාධිය නෙවෙයි ඊට වඩා ඉතා වැදගත් තව දෙයක් තියනවා කියලා ළඟ චුන් ජනතාව දැනන් හිටියේ නැ..
    Rest is history.
    Bohoma sthuthi danuwat klt
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Lamai inna Doctors la unath okata kamathii bn...salli gewala hari moda daruwonwa docekma karanawa.

    Kohomath pvt education ekak rate thiyenna oni.

    SLMC, IESL wala pissuwa nisa kalen kaleta ena katha mewa