එයාට බනින්න එපා මචන්, එයා මුකුත් දන්නෙ නෑ. එයා කවුද අට පාස් එකෙක් කියනකන් හිතන් ඉඳලා තියෙන්නෙ ලංකාවෙ Switzerland කියලනේ
හුත්තො බොරුවක් කියනකොට හැම එකාටම sync වෙලා එකම බොරුව කියන්න අමාරුයි. හිටපු ගමන් ඔහොම ඩාම් වෙනවා ඩූම් වෙනවා.![]()
එහෙනම් මෙහෙම දාලා තියෙන්නේ ඇයි![]()
@hirashgeff උඹනේ රිස්වි මහාචාර්ය කෙනෙක් කරේඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
d
https://lankacnews.com/බොරැල්ල-වෙස්ටන්-රෝහල-වකු/comment-page-1/
------ Post added on Oct 9, 2024 at 11:40 AM
ඇයි මේ කලබලේ.... ඩෝක්ටර් රිස්වි
------ Post added on Oct 9, 2024 at 11:41 AM
අයියෝ බන් බොරු දාන්න ගිහින් නානවානේ@shenat @Cypress @Xi Jinping @gama22 (මෙන්න බලාගෙන ඉඳලා වගේ මූ බොරු දානවා
)
@Al Baik තොපිලාගේ එවුන් මඩ ගහද්දි බේරා ගන්නවත් උඹ නෑ උඹ කොටියම කාපිය
මේ ඉන්නේ Npp එකෙන් මේ පාර කොලඹට ඉල්ලන Dr. Rizvie Salih
![]()
දැන් එතකොට මේ යට ඉන්නේ උඹ ඔය කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල උන කෙනා, එයාගෙ නම Prof. Rezvi Sheriff පොරටත් එල්ල උනේ චෝදනා විතරයි
![]()
@hirashgeff උඹනේ රිස්වි මහාචාර්ය කෙනෙක් කරේ![]()
නැහැ බන් මම දන්නවා පොර, හරි අහිංසක පොරක්. ඉන්න දීපන් දැන්වත් පොරට හොර දොස්තර කෙනෙක් නෙවෙයිනේඋබේ නෑයෙක්ද රුස්වි සාලේ ? රුස්විසාලේ ගැන මොකක් හරි දැම්ම ගමන් මෙතෙන්ට එනවා...
