හරිනි ඉස්සර දාපුවා තමා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    470219478_576052288455125_8147508484380545290_n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    එයාට බනින්න එපා මචන්, එයා මුකුත් දන්නෙ නෑ. එයා කවුද අට පාස් එකෙක් කියනකන් හිතන් ඉඳලා තියෙන්නෙ ලංකාවෙ Switzerland කියලනේ 🤭 🤭

    Screenshot-20241212-221439-UC-Browser.jpg

    එහෙනම් මෙහෙම දාලා තියෙන්නේ ඇයි 🤷🏽‍♂️
    හුත්තො බොරුවක් කියනකොට හැම එකාටම sync වෙලා එකම බොරුව කියන්න අමාරුයි. හිටපු ගමන් ඔහොම ඩාම් වෙනවා ඩූම් වෙනවා. 🤭🤭
    ------ Post added on Dec 14, 2024 at 9:37 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දැන් ඇති බන් ජෙප්පෝ පව් :ROFLMAO:
    ආතල් ආණ්ඩුව අපි කොහොම හරි දිගටම තියාගන්න ඕන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
    වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
    @hirashgeff උඹනේ රිස්වි මහාචාර්ය කෙනෙක් කරේ 🤦🏽‍♂️

    d


    https://lankacnews.com/බොරැල්ල-වෙස්ටන්-රෝහල-වකු/comment-page-1/
    ------ Post added on Oct 9, 2024 at 11:40 AM


    ඇයි මේ කලබලේ.... ඩෝක්ටර් රිස්වි :lol:
    :lol:
    ------ Post added on Oct 9, 2024 at 11:41 AM

    අයියෝ බන් බොරු දාන්න ගිහින් නානවානේ 🤦🏽‍♂️ @shenat @Cypress @Xi Jinping @gama22 (මෙන්න බලාගෙන ඉඳලා වගේ මූ බොරු දානවා 😒)

    @Al Baik තොපිලාගේ එවුන් මඩ ගහද්දි බේරා ගන්නවත් උඹ නෑ උඹ කොටියම කාපිය 😡

    මේ ඉන්නේ Npp එකෙන් මේ පාර කොලඹට ඉල්ලන Dr. Rizvie Salih ☺️
    Screenshot-20241009-122323-UC-Browser.jpg



    දැන් එතකොට මේ යට ඉන්නේ උඹ ඔය කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල උන කෙනා, එයාගෙ නම Prof. Rezvi Sheriff පොරටත් එල්ල උනේ චෝදනා විතරයි 🤭
    Screenshot-20241009-122743-UC-Browser.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    @hirashgeff උඹනේ රිස්වි මහාචාර්ය කෙනෙක් කරේ 🤦🏽‍♂️

    උබේ නෑයෙක්ද රුස්වි සාලේ ? රුස්විසාලේ ගැන මොකක් හරි දැම්ම ගමන් මෙතෙන්ට එනවා...

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    උබේ නෑයෙක්ද රුස්වි සාලේ ? රුස්විසාලේ ගැන මොකක් හරි දැම්ම ගමන් මෙතෙන්ට එනවා...

    නැහැ බන් මම දන්නවා පොර, හරි අහිංසක පොරක්. ඉන්න දීපන් දැන්වත් පොරට හොර දොස්තර කෙනෙක් නෙවෙයිනේ :frown:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මුන් බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරන්නෙ නැ උන් කියන ඒව පිලිගන්නව මිසක්. ඒකයි ඉබ්‍රහිම් උනත් ගේමක් නැථුව ඇතුලට එන්න ඇත්තෙ :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: xVOLDYx