හරිනි කාර්දිනල්ට බය වෙච්ච එක හොඳයි 🤭

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අස්ගිරිය හාමුදුරුවෝ හම්බ වෙන එක අවුලක් වෙන්නේ කොහොමද පොන්ස්
    ithin ehenam cardinal samalingika ewa prasidhdhiye dhewal epa kiyana eka awulak wenne ay?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    ithin ehenam cardinal samalingika ewa prasidhdhiye dhewal epa kiyana eka awulak wenne ay?
    කාදිනල් කියන්නේ කවුද බං ලංකාව සිංහල බොඋද්ධ රටක් නේ
    රටේ අනාගතයට ගැන තීරණය ගන්න ඕනේ බහුතරය මිසක් සුළුතරය නෙවෙයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කාදිනල් කියන්නේ කවුද බං ලංකාව සිංහල බොඋද්ධ රටක් නේ
    රටේ අනාගතයට ගැන තීරණය ගන්න ඕනේ බහුතරය මිසක් සුළුතරය නෙවෙයි
    ithin asgiriya mukuth karanne na ney
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    ithin asgiriya mukuth karanne na ney
    මුකුත් කරන්න දෙයක් නෑ බහුතර සිංහල බෞද්ධ නායකයෙක් එච්චරයි
    අනිත් එක දැන් කාදිනල් කොතොලික මිනිසුන්ට ම එපා වෙලා තියේන්නේ

    කතෝලික මිනිස්සු දැන් දන්නවා කාදිනල් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කනවා කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මුකුත් කරන්න දෙයක් නෑ බහුතර සිංහල බෞද්ධ නායකයෙක් එච්චරයි
    අනිත් එක දැන් කාදිනල් කොතොලික මිනිසුන්ට ම එපා වෙලා තියේන්නේ

    කතෝලික මිනිස්සු දැන් දන්නවා කාදිනල් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කනවා කියලා
    cardinal salli passe yana ekek neme ban!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    cardinal salli passe yana ekek neme ban!
    ඔයා කාදිනල් තමා මෑත ඉතිහාසයේ ඉඳපු ලොකුම ගේම් කාරයා ඔය යකා කතෝලික මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ගහලා පන්නන පුළුවන් නම් පන්නනවා

    අර මීගමුවේ නඩු කියලා ලෙල්ලමක් එහෙම ගත්තා උබ දන්නේ නැද්ද

    පාස්කු ප්‍රහාරය විකුණලා පාප් පට්ටමට ත් අරින්න තමා පොර බැලුවේ වැඩේ හරි ගියේ නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබත් ඔය මොකක් හරි අකුරක් නියෝජනය කරන එකෙක් ද ?

    ඕ, මන් ලෙස්බියන්.

    Casual sex, incest kind - sex among family members, Homosexual intense etc..

    incest පෙන්නන නාට්‍ය මොකක්ද බන්? 🤣
    ------ Post added on Oct 9, 2025 at 11:00 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    Nadu theenduwen maalu kaarayonta asadhaaranayak welaada?
    එක් මාළු කාරයො කරපු ලෙල්ලම නඩු දාලා පල්ලියට ගත්තා

    දැන් මාළු කාරයන් ගෙන් ගාන කපනවා

    මේක ගැන පෙත්සමක් හිටං ගැහුව්වා වතිකානුව