හරිනි ශුවර්නෑ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පක්ෂය මාරු කලොත් මන්ත්‍රීකම අහෝසි වෙන්න නීති හදනවා කිව්වා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අතේ කෝට් වෙන කෙප්ප ගහන්න එපා බං
    2015 කොහාටද ගෙනාවෙ ?

    බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.
    ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය

    ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය.

    කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව.
    එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.

    ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්.
    හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්.

    දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම.

    එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම.

    අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම.

    තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම.

    ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.

    කවුද මේ හරිනි ? 2015 යහපාලන ආණ්ඩුව ගෙන ආ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ, බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.

    ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය. කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව. එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.

    ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්. හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්. දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම. එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම. අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම. තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම. ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.

    https://newsandimage.org/කවුද-මේ-හරිනි-2015-යහපාලන-ආණ්ඩ/

    https://theleader.lk/review/26295-2024-09-15-15-47-53
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආයුබෝවන්. வரவேற்கிறோம்

    සාදරයෙන් පිළිගනිමු

    This thread is dedicated to SJB, GAS political members to assemble, share their denial and suggest what to do within the next 24 hours to make sri lanka a 1st world country. (we will directly send your pain to AKD)

    මෙම ත්‍රෙඩ් එක SJB, GAS දේශපාලන සාමාජිකයින්ට එක්රැස් කිරීමට, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම බෙදා ගැනීමට සහ ශ්‍රී ලංකාව 1 වන ලෝකයේ රටක් බවට පත් කිරීම සඳහා ඉදිරි පැය 24 තුළ කළ යුතු දේ යෝජනා කිරීමට කැප කර ඇත. (අපි ඔබේ වේදනාව කෙලින්ම AKD වෙත යවන්නෙමු)

    இந்த நூல் SJB, GAS அரசியல் உறுப்பினர்கள் ஒன்றுகூடி, தங்கள் மறுப்பைப் பகிர்ந்துகொள்வதற்கும், அடுத்த 24 மணி நேரத்திற்குள் இலங்கையை 1வது உலக நாடாக மாற்றுவதற்கு என்ன செய்ய வேண்டும் என்று பரிந்துரைப்பதற்கும் அர்ப்பணிக்கப்பட்டுள்ளது.
    මේක උස්සනවා... කමල් නෑනේ...
     
    • Love
    Reactions: Gwynbleidd

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ බන් ජනතා විමුක්ති පෙරමුණ වගේ අන්තවාමවාදී පක්ශයක මාද්‍යලේකම් ඇයිරටක ආන්ඩුවක ඉදිරි පියවර ප්‍රචාරය කරන්නෙ..🤣🤣🤣

    wedak nethnam gihin ara ranilge ballo nawapan
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පොඩ්ඩක් අන්‍රයියට කියපන් මචන් හම්බුන වෙලාවක
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.
    ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය

    ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය.

    කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව.
    එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.

    ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්.
    හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්.

    දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම.

    එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම.

    අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම.

    තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම.

    ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.

    කවුද මේ හරිනි ? 2015 යහපාලන ආණ්ඩුව ගෙන ආ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ, බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.

    ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය. කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව. එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.

    ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්. හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්. දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම. එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම. අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම. තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම. ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.

    https://newsandimage.org/කවුද-මේ-හරිනි-2015-යහපාලන-ආණ්ඩ/

    https://theleader.lk/review/26295-2024-09-15-15-47-53
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මොනාද බං මේ හෑලි.. අනික මරු සෝස් එක. එකක් රෙජිස්ටර් කරල තියෙන්නෙත් ගිය අවුරුද්දෙ.
    අනිික ලියල තියන එකාව දැක්කාම හිනා යනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,088
    113
    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන ™
     
    • Like
    Reactions: Cypress