බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.
ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය.
කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව.
එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.
ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්.
හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්.
දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම.
එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම.
අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම.
තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම.
ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.
කවුද මේ හරිනි ? 2015 යහපාලන ආණ්ඩුව ගෙන ආ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ, බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය ලබාදෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය.
ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට යෝජනා කරන්නේ හරිනි අමරසූරිය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා ගෙනාවේ හරිනි අමරසූරිය. කිසිම දිනක ජවිපෙ දේශපාලනය නොකරපු හරිනිව 2019 දි මාලිමාවේ ඉහල පුටුවකට ගේන්නේ සැලසුමකට අනුව. එන්ජීඕ හරිනි සහ ජවිපෙ අතර කපුකම කරන්නේ පැරණි ජවිපෙ සාමාජිකයෙක් වුනු ලයනල් බෝපගේ.
ඔහු ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කළ පුද්ගලයෙක්. හරිනි ලංකාවේ LGBTQ ව්‍යාපාරයේ නියමුවරියක්. ඇය ස්ත්‍රීවාදිනියක්. ෆෙඩරල්වාදිනියක්. දකුණු ආසියාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙන ලෝක භූ දේශපාලන බල ව්‍යාපෘතියේ ඉතාම සූක්ෂම සැලසුමක් තමයි හරිනි අගමැති කිරීම. එක පැත්තකින් ෆෙඩරල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවැට්ටවීම. අනෙක් පැත්තෙන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් ම දී ඇති ප්‍රමුඛතාවය ඉවත්කිරීම හරහා බුද්ධ ශාසනය පිරිහීමට පත් වුන අනාගමික රටක් බිහිකිරීම. තවත් පැත්තකින් LGBT ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුළින් පවුල් සංස්ථා බිඳ වැට්ටවීම හරහා අපේ රටේ සංස්කෘතික පදනම් පවුරු බිඳ දැමීම. ලංකාවේ රෝන් ජෙනරේසන් ගව සම්පත මේ හුරේ දාන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයම බිඳ දාන, උපනූපන් පරපුර ම විනාශ මුඛයට ඇදලා දාන දැවැන්ත මෙහෙයුමක් වෙනුවෙන් සූක්ෂමව පත්කරපු ඉත්තෙකුට.
https://newsandimage.org/කවුද-මේ-හරිනි-2015-යහපාලන-ආණ්ඩ/
https://theleader.lk/review/26295-2024-09-15-15-47-53