හරිනි ශුවර්නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,088
    113
    San Diego Eating GIF by San Diego Zoo Wildlife Alliance
     
    • Like
    Reactions: Mr.Robot

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    හරිණි මොන පකකට පක්ෂ මාරුකරන්නද යකො ... එක හේතුවක් කියපන් බලන්න ඒම මාරුකරන්න වෙන 😅
    දැනට හාන්සි ප්‍රබල පක්ශ හැමදාල ඔහොම හාන්සි වෙලා ඉදී කියල හිට්ගනවද?? Anuragee jvp ideology (වාමාංශික ෆේල් ideology) එලියට එද්දී හරිනි බහී එලියට..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    දැනට හාන්සි ප්‍රබල පක්ශ හැමදාල ඔහොම හාන්සි වෙලා ඉදී කියල හිට්ගනවද?? Anuragee jvp ideology (වාමාංශික ෆේල් ideology) එලියට එද්දී හරිනි බහී එලියට..
    පුදුම අනුමාන කිරීම් නේද තියෙන්නෙ? මේ අවුරුදු පහේ විපක්ෂෙ හාන්සි තමා කෝමටත්
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    පුදුම අනුමාන කිරීම් නේද තියෙන්නෙ? මේ අවුරුදු පහේ විපක්ෂෙ හාන්සි තමා කෝමටත්
    අනේ බන් ජනතා විමුක්ති පෙරමුණ වගේ අන්තවාමවාදී පක්ශයක මාද්‍යලේකම් ඇයිරටක ආන්ඩුවක ඉදිරි පියවර ප්‍රචාරය කරන්නෙ..🤣🤣🤣
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අනේ බන් ජනතා විමුක්ති පෙරමුණ වගේ අන්තවාමවාදී පක්ශයක මාද්‍යලේකම් ඇයිරටක ආන්ඩුවක ඉදිරි පියවර ප්‍රචාරය කරන්නෙ..🤣🤣🤣
    දන්නෑ ගිහිං අහල බලපං :P
    NPP එකේ තියන අන්තවාදය මොකද්ද කියපං බලන්න
    ඒ එක්කම විපක්සෙ මේ අවුරුදු පහේ නැගිටින හැටිත් කියපං :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Cypress and rosberg

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    දන්නෑ ගිහිං අහල බලපං :P
    NPP එකේ තියන අන්තවාදය මොකද්ද කියපං බලන්න
    ඒ එක්කම විපක්සෙ මේ අවුරුදු පහේ නැගිටින හැටිත් කියපං :rofl::rofl::rofl::rofl::rofl:2019 ප්‍රෙරෙඩික් කලේ කොහොමද? 😁
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,760
    18,544
    113
    දැනට හාන්සි ප්‍රබල පක්ශ හැමදාල ඔහොම හාන්සි වෙලා ඉදී කියල හිට්ගනවද?? Anuragee jvp ideology (වාමාංශික ෆේල් ideology) එලියට එද්දී හරිනි බහී එලියට..
    වාමන්ශික ideology වලින් දින්නෙ කියල ද හිතන්නෙ? අනේ කිරි පුතේ උඹේ මොලේ
     
    • Like
    Reactions: Cypress

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ආයුබෝවන්. வரவேற்கிறோம்

    සාදරයෙන් පිළිගනිමු

    This thread is dedicated to SJB, GAS political members to assemble, share their denial and suggest what to do within the next 24 hours to make sri lanka a 1st world country. (we will directly send your pain to AKD)

    මෙම ත්‍රෙඩ් එක SJB, GAS දේශපාලන සාමාජිකයින්ට එක්රැස් කිරීමට, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම බෙදා ගැනීමට සහ ශ්‍රී ලංකාව 1 වන ලෝකයේ රටක් බවට පත් කිරීම සඳහා ඉදිරි පැය 24 තුළ කළ යුතු දේ යෝජනා කිරීමට කැප කර ඇත. (අපි ඔබේ වේදනාව කෙලින්ම AKD වෙත යවන්නෙමු)

    இந்த நூல் SJB, GAS அரசியல் உறுப்பினர்கள் ஒன்றுகூடி, தங்கள் மறுப்பைப் பகிர்ந்துகொள்வதற்கும், அடுத்த 24 மணி நேரத்திற்குள் இலங்கையை 1வது உலக நாடாக மாற்றுவதற்கு என்ன செய்ய வேண்டும் என்று பரிந்துரைப்பதற்கும் அர்ப்பணிக்கப்பட்டுள்ளது.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,688
    113
    සේදවත්ත
    හරිනි කෝමත් ජනපතිධුරය අයින් කරපු ගමන් අයින් වෙලා අනුරට දෙනවා. ඔය ටෙම්පරියක් අදින්නෙ
     
    • Like
    Reactions: Cypress