හරිනි USAID අරගෙන ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,772
    73,037
    113
    මාලඹේ
    අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

    අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ කියා සිටිති.

    USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

    ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එලිදරවු කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ ද නම වන බව උන්වහන්සේ කියා සිටිති.

    මෙරට සමලිංගිකකරණය සමාජගත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමකට මුදල් යෙදවූ බවට සමාජයේ මතයක් පවත් පැවතුණු බවද පැවසූ උන් වහන්සේ එසේ එලවූ චෝදනා දැන් දැන් හෙළිදරවෙමින් ඇති තොරතුරු සමග තහවුරු වෙමින් ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,198
    18,464
    113
    ඔය ලිස්ට් එක doge එකෙන් release කරපු එකක් නෙමෙයි අපේ උන් හදපු එකක්. ඕකෙන් වෙන්නේ දැන් ඇත්ත එක එළියට ආවත් පිලිගන්නේ නැති eka
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,444
    1
    52,923
    113
    ප*යාගල
    sorry.com
    හරිනී .. බැහැපං එලියට.තාරුකා පෙලින් එහා.සේද නිල් ගුවන් තලේ..🎶 මම සුප් හදනව ලමයි 🫕

    ඔය ලිස්ට් එක doge එකෙන් release කරපු එකක් නෙමෙයි අපේ උන් හදපු එකක්. ඕකෙන් වෙන්නේ දැන් ඇත්ත එක එළියට ආවත් පිලිගන්නේ නැති eka
    මැරිච්ච අනුර බන්ඩාරනායකත් ඉන්නවා
    ------ Post added on Feb 11, 2025 at 11:19 PM
     
    • Haha
    Reactions: redux

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

    අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ කියා සිටිති.

    USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

    ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එලිදරවු කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ ද නම වන බව උන්වහන්සේ කියා සිටිති.

    මෙරට සමලිංගිකකරණය සමාජගත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමකට මුදල් යෙදවූ බවට සමාජයේ මතයක් පවත් පැවතුණු බවද පැවසූ උන් වහන්සේ එසේ එලවූ චෝදනා දැන් දැන් හෙළිදරවෙමින් ඇති තොරතුරු සමග තහවුරු වෙමින් ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

    https://abcnews.go.com/Politics/tru...g-billions-federal-funding/story?id=118695690
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,716
    113
    ආශ්චර්යමත් රටක
    විදේශ කුමන්ත්‍රණ බයියෝ 😹😹😹😹

    94q205.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,736
    5,574
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw with Fixed Exchange Rate
    therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.