හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,859
    3,533
    113
    මහපොලව.....
    හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

    ගිගා බයිට 50ක මාසික වැල බෑමක් නිසා වැල ගම්ලත් යන අපර නාමයෙන් කිරියේ ප්‍රකට, මෝටර් යාන්ත්‍රික විද්‍යාව, අඞකිත පරිගනක වැඩසටහන් සහ රොබෝතික යෙදුම් පිළිබඳව පතලාවූ කීර්තිමත් වැඩකරුවෙකු වන, වාහන වල මීටර රිසෙට් කිරීම, ජපනාගේ ගොං පාර්ට් සෙවීම ආදිය පිළිබඳව පතලාවූ කීර්තියකට හිමිකම් කියන අපේ හරිඳු ගම්ලත් සහෝදරයා.........

    අතේ මැසීම නවත්වා මැසිමේ මැසීමට හොරෙන් ම සෙට් වී වරදකරු වීමේ සුන්දර වරදට දඬුවම් ලෙස අද දින කිරිඇල්ලේ දී පෝරුවක් මස්තකයේදී වරද පිළිගනිමින් ජීවිතාන්තය දකවා සිර ගෙට නියම වූ බව එලකිරියේ සවේගප්‍රාප්ත ජහමනයා හට මෙයින් දන්වමි.

    එළකිරියේ මා ද ඇතුලු සහෘද ජනතාවකගේ සෝ සුසුම් මැද මෙසේ සිය ජීවිතය සිපිරි ගෙට දන් දුන් හරිදුවාට, වැලාට, වැලගම්ලතුන් හට

    සුභ ම සුභ විවාහ ජීවිතයක් වේවා කියා ප්‍රාර්ථනා කරම්හ......



    tN3yg4V.jpg
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,533
    113
    මහපොලව.....
    කුකුලන් සෙට් එක සියලු දෙනාම පැමිනීමෙන් පසුව තවත් රසවත් කතා.....
    රැඳී සිටින්න අප සමඟම....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,574
    2,870
    113
    click here
    Suba pathun.
    Apita mahanna masimak kawada labeida :(

    කුලියට ගන්නත් මැෂින් තිබේ...:P
    තව හොරෙන් පැනල මහගන්නත් විදි තියේ..:yes:
    මැෂිමක් ගෙදරට ගෙනල්ල මහන කොට ඒකේ සර්විස් චර්ජ් අනං මනං .අනික තෙල් නැතිවුනාම ජිරිබිරි සද්දෙයි එපා වෙනවා..:sorry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,292
    355
    0
    කුලියට ගන්නත් මැෂින් තිබේ...:P
    තව හොරෙන් පැනල මහගන්නත් විදි තියේ..:yes:
    මැෂිමක් ගෙදරට ගෙනල්ල මහන කොට ඒකේ සර්විස් චර්ජ් අනං මනං .අනික තෙල් නැතිවුනාම ජිරිබිරි සද්දෙයි එපා වෙනවා..:sorry:

    Experiance neda saho. Horen panala mahaganna one kuliyata aran malakada wadunoth pitagasmata enna puluwan.:lol::(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,148
    243
    0
    Matale,Maharagama,Ratnapura
    වැලා හවස් වෙනකන් බලාගෙන ඉන්නේ නිත්‍යානුකූලව මැසිමෙ මහන වෙලව වෙනකන්

    *මේ දැනුත් වෙලාව බලනවා😂😂😂