හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!
ගිගා බයිට 50ක මාසික වැල බෑමක් නිසා වැල ගම්ලත් යන අපර නාමයෙන් කිරියේ ප්‍රකට, මෝටර් යාන්ත්‍රික විද්‍යාව, අඞකිත පරිගනක වැඩසටහන් සහ රොබෝතික යෙදුම් පිළිබඳව පතලාවූ කීර්තිමත් වැඩකරුවෙකු වන, වාහන වල මීටර රිසෙට් කිරීම, ජපනාගේ ගොං පාර්ට් සෙවීම ආදිය පිළිබඳව පතලාවූ කීර්තියකට හිමිකම් කියන අපේ හරිඳු ගම්ලත් සහෝදරයා.........
අතේ මැසීම නවත්වා මැසිමේ මැසීමට හොරෙන් ම සෙට් වී වරදකරු වීමේ සුන්දර වරදට දඬුවම් ලෙස අද දින කිරිඇල්ලේ දී පෝරුවක් මස්තකයේදී වරද පිළිගනිමින් ජීවිතාන්තය දකවා සිර ගෙට නියම වූ බව එලකිරියේ සවේගප්රාප්ත ජහමනයා හට මෙයින් දන්වමි.
එළකිරියේ මා ද ඇතුලු සහෘද ජනතාවකගේ සෝ සුසුම් මැද මෙසේ සිය ජීවිතය සිපිරි ගෙට දන් දුන් හරිදුවාට, වැලාට, වැලගම්ලතුන් හට
සුභ ම සුභ විවාහ ජීවිතයක් වේවා කියා ප්‍රාර්ථනා කරම්හ......

Last edited: