සුභ මංගලම් මචෝ. උඹට දැන් මේවා කියවන්න වෙලාවක් නැතුව ඇති නේ. පරෙස්සමෙන් කරන දෙයක්. ඔය මනමාලියොන්ගේ සාරි වල හැට්ට කටු බොහෝ සේ ඇත![]()
නිගමනය - කිඹුලයියා ආස්සරේ කිරීම මෙවන් ජීවිත කාලීන දුකකට පත් වීමට හේතු විය හැක![]()
අපිට බොන්න දුන්නේ කසිප්පු බවත් (මූ ම පෙරපුව) මේ අවස්ථාවේදී දන්වා සිටින්න කැමතියි.
කිබුලාද 2nd ඉනිමකට සුදානම් වන බවක් අපට පෙනෙ....
ගමෙ අලුත් බඩු..... පට්ට පවර්... වයිකින් බස් එකක් එලවනවා වගෙ .....

