හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ෆොටෝ කෑල්ලක් ගහපන් මචෝ. මම ලගම ඉන්නෙ. දකිනව මම ගැහුවොත්. කෝම හරි කිරිඇල්ලෙන් කිඹුල මාමට දෙක සෙට් වෙයි වගේ.... !! මගුල් පිට මගුල් යකෝ මෙහෙ.
    Mu mage දිහා බලනවා horen
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Mu mage දිහා බලනවා horen

    දැන් නම් ෆොටෝ කෑල්ලක් ගන්න මටත් බෑ. ඒ ඇන්ටිගෙ තාත්තද කොහෙද ලග ඉන්නව. කෝමද කිඹුල් කදුලු. ශේප් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලහන් පුතී. අපි ඒක රෙජිස්ටර්ඩ් නැන්දිට පෙන්වමු. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිබුලාද 2nd ඉනිමකට සුදානම් වන බවක් අපට පෙනෙ....

    ෆොටෝ කෑල්ලක් ගහපන් මචෝ. මම ලගම ඉන්නෙ. දකිනව මම ගැහුවොත්. කෝම හරි කිරිඇල්ලෙන් කිඹුල මාමට දෙක සෙට් වෙයි වගේ.... !! මගුල් පිට මගුල් යකෝ මෙහෙ.
    සුදු මහත......:love::yes:
    ඇහුවම කියනව ජූනියර් බැච් එකේලු.:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් නම් ෆොටෝ කෑල්ලක් ගන්න මටත් බෑ. ඒ ඇන්ටිගෙ තාත්තද කොහෙද ලග ඉන්නව. කෝමද කිඹුල් කදුලු. ශේප් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලහන් පුතී. අපි ඒක රෙජිස්ටර්ඩ් නැන්දිට පෙන්වමු. :lol:
    අන්තිමේ එක විකාරයයි...
    කිඹුල තමයි කිඹුල, මගුල වැලාගෙද කිඹුලගෙද.....
    දෙන්නත් එක්ක සෙල්ෆිත් ගැහුව....:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමේ එක විකාරයයි...
    කිඹුල තමයි කිඹුල, මගුල වැලාගෙද කිඹුලගෙද.....
    දෙන්නත් එක්ක සෙල්ෆිත් ගැහුව....:shocked:

    Ada වෙඩිම කිබුලගෙද හරිදුවාගෙද
    ayi thopita irisiyayidah wesallu rala...????:angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආය එළකිරි එන්නේ නැතිව්යිද එහෙනං :baffled: බරපතල වැඩ සහිත වෙන්නැති අනේ පව් :no:

    හිරේ ජීවිතේ සන්තෝසෙන් ගතකරන්න සුබ පැතුම් :yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    photo එක දැකල පුරුදුයි :eek::eek:

    සපිරි ගේ සුපිරි ජිවිතයක් ෆ්‍රෙන් :rolleyes::rolleyes:;):lol:

    එකත් ජයසිරි මංගලම් :love::love:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ado Wish you happy wedded life.

    Ubata thibba asahaneta ithin ada Mona honeymoon da kukulo. Hotel eke thiyena lights gaanai,gas gaaanai, gas gedi gaanai, table gaanai wath gana gana hitapan. Amuthuwen kiyala koranna deyak nathuwa athine. :rofl: